ස්ප්‍රයිට් ගෙදරම හදමු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    මාත් ඕක දැක්කා
    මම ඉස්සර හිතන් හිටියෙ ඕව විස ඇති කියලා, පස්සෙ තමයි දැනගත්තෙ පයින් එහෙම විස නැති දෙයක් කියලා ඔවයෙ ඇටත් කනවාලුනේ රසයිලු මම නං කාල නෑ
    දෙනියාය පැත්තෙ ඔය දිග කූරු තියන පයින් තියනවා ඕන තරං
    අපේ වත්ත මායිමෙත් ඉස්සර ගහක් තිබ්බා තාම තියේද දන්නෙ නැහැ, සිංහරාජ බෝඩරේ හිටවපුවා තියනවා ඒවයින් වටේම පැල බෝවෙලා තියෙන්නෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,605
    113
    East Blue (Goa Kingdom)
    සිංහරාජ බෝඩරේ හිටවපුවා
    මොළ ගෙනාපු නැව් මේවා කරවපු උන්

    btw
    ඕව හදනවා නම් (වෙන දේවල් වලින් හදන්න පුළුවන් ginger etc ) අනිවා බෝතලේ එක අරින්න කලින්(දවස් 2-3 ක් රූම් ටෙම්ප් තියන්න ඕන ) fridge එකේ තියල cool එකේදිම bottle එක අරින්න නැත් නම් coca cola එකක් හොල්ලල open කරා වගේ වෙනවා සීනි වැඩි වෙලා pressure build වෙලා තිබ්බොත් .
    or පැය 24 ටකට පාරක් bottle එක ඇරලා extra pressure එක එලියට යවන්න