මිනිස්සු ස්පාවල එක් රැස් වෙන්නෙ නෑනෙ. පන්සල්වල නම් එක් රැස් වෙනව
සවේන්ද්‍ර මේ තීරණය ගත්තෙ මොනව හිතලද කියන්න මම දන්නෙ නෑ. මම හිතන්නෙ මිනිස්සු ගොඩක් එක් රැස්වෙන ස්ථාන විවෘත කරන්නෙ නැතුව ඇති.E unata ban eka newei case eka.
Owata ena bahutharayak thamange health eka gana hithana un newei. Payya kiyana de karana un. Ehema un kiyatawath health eken dena orders pilipadinne na. Covid positive wechcha ekek giyoth athi. Ugen Spa ganunta hadanawa. E hadichcha Spa gani ena anith hamotama bo karanawa. Rata watenma okata badu karayo awith rata wate anith badu walatath bo karanawa.
mata tiyena prashne nam mechcharai. Me dawas wala wath sanyamayak nathuwa athe parak gahagena inna bari kalakanni laksha ganak marunath mata nam ganakwath na. kisima ganak na.mokada oya inneth winayak nathi set eka. Ratakata hodak wenna e winayak nathi set eka nathiwena ona. Ekko hadenna ona.
Sanyamayak nathi ahinsaka minihekta bowela kelawena ekai prashne.
ඔව් ඒවා තමයි කිව්වේගොඩක් ස්පා වල තෙලුත් තියනවා බන්
