ස්පා ඇවිත් ආපසු නොයයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිට මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගමුව පොලිසිය කියයි.

    මියගිය අය කාගේ කවුදැයි තවමත් හඳුනාගෙන නොමැති අතර ඊයේ රාත්‍රී සම්භාහනයේ යෙදී සිටියදී රෝගීවීමෙන් පසු 1919 හදිසි ගිලන් රථයකින් මධ්‍යම රාත්‍රී 12.00 පමණ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

    @Emios ada kiriye hitiya neda??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ෆකයි පන්සල් ගිහිල්ලා, පල්ලි ගිහිල්ලා, නාන්න ගිහිල්ලා, පොළට ගිහිල්ලා හදිසියේ රෝගාතුර වුන උන් ගැන නොකියා ඇයි සම්බාහනේ ඒව විතරක් කියන්නේ🤣🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ ෆකයි පන්සල් ගිහිල්ලා, පල්ලි ගිහිල්ලා, නාන්න ගිහිල්ලා, පොළට ගිහිල්ලා හදිසියේ රෝගාතුර වුන උන් ගැන නොකියා ඇයි සම්බාහනේ ඒව විතරක් කියන්නේ🤣🤣
    ඒවත් දානවා
    කෝ උබලා කියවන්නෙ නෑ නේ 😄
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,107
    113
    −273.15°C

    හැන්ඩ්ෆ්‍රී ගහගෙන අහපල්ලා. මට බනින්න එපා :lol: :P :P :P :P

    Oops!​

    This video has been removed for violating our Terms of Service.

    Whoopsies Oops GIF
     
    • Haha
    Reactions: helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Dapiya Dan ithin ninda Yana ekakuth ne mokada e video eke thibe kiyala
    Link - https://gofile.io/d/vD3Fpi or https://uploadnow.io/f/bpvGPBG
    මහලොකු දෙයක් නෑ බන්. වලාගේ GIF එකකට උගේම පරන වීඩියෝ එකක සවුන්ඩ් ක්ලිප් එකක් ඇඩ් කරා. :P Sreamable.comඒක එකට අප්ලොඩ් කරාම උන් ඒක රිමූ කරලා

    gofile.io
    Thanks
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,107
    113
    −273.15°C
    Link - https://gofile.io/d/vD3Fpi or https://uploadnow.io/f/bpvGPBG
    මහලොකු දෙයක් නෑ බන්. වලාගේ GIF එකකට උගේම පරන වීඩියෝ එකක සවුන්ඩ් ක්ලිප් එකක් ඇඩ් කරා. :P Sreamable.comඒක එකට අප්ලොඩ් කරාම උන් ඒක රිමූ කරලා

    Thanks
    e video eka patta. :ROFLMAO:
     
    • Like
    Reactions: helayalk