නිකමට ඉන්න ගමන් දෙසැම්බර් විතර ඉදලා බඩු ගහපු සල්ලි ස්පා ගිය සල්ලි excel ekakata dala baluwa 66900 ganak awa 
.අපරදේ සල්ලි
මට ඕනි උනේ මේ ටික කියන්න.මුලින්ම ස්පා ගැන කුතුහලේ තිබුනා 2016 වගෙව් ස්පා යන්න ගත්තේ ඒකටත් හේතු උනේ ඒ කාලේ මේකේ කාලකන්නියෙක් දාපු ත්‍රෙඩ්.පස්සේ සයිට් වලින් බඩු ගහන්න ගත්තේ ඉන්ඩ්‍ර්ජිත් කාරයා දාපු ත්‍රෙඩ්.මේකේ නොමගට යන්න දාන ත්‍රෙඩ් වලින් කෙනෙක්ගේ ජීවිතේ සම්පුර්ණයෙන් කනපිට පෙරලෙන්න ප්ලුවන්.උනුත් වලේ වැටිලා වටේ ඉන්න එවුනුත් වලේ දාන්න ඉන්ෆ්ලුවන්ස් කරනවා

Last edited: