@Honey Bunch මගෙ නම මඩේ දාපු එක අනුමත කරන්න බැහැ.
යකෝ දෙසැම්බර් ඉඳලා කියන්නෙ දැන් මාස 8 ක්නෙ. 66,000 කියන්නෙ මාසෙකට 8250 වගේනෙ. ගොඩක් උන් බොන්ඩම ඔයිට වඩා වියදම් කරනවා. අනිත් උන් තෙල් පුච්චන්ඩ ඔය වගේ දෙතුන් ගුණයක් වියදම් කරනවා.
තමන්ගෙ කියලා ගෙදරක් නැත්නම් කාමරේක බෝඩිමක හිටියත් ඔය ගාණ යනවා. පොඩි හරි annex එකක් ගත්තොත් මාස දෙක තුනෙන් ඔය ගාණ යනවා.
අනික ඔය සමහරු කියනවා වගේ ගෑනියෙක් ගෙනත් තියා ගත්තා කියලා හිතමු. උඹ හිතනවද මාස 8 ක් කන්න බොන්න දෙන්න පුළුවන් කියලා රුපියල් 66,000 කට? ලෙව කෑවත් එකියකට මාසෙකට රුපියල් 10,000 ට එහා යනවා බොල. අරවා මේවා අරන් දීලා මූණ බලන්න හිතෙන විදිහට තියා ගන්න කම් ඔය ටික මාස දෙකෙන් ඉවරයි. ගහන එකට සල්ලි දෙන්න නොවුණට මාස 8 ක් තිස්සෙ ගෙදර තියාගෙන ඉන්න යන වියදම පොඩ්ඩක් බලහන්.
උඹට හම්බුණ එවුන් හරි නැද්ද දන් නෑ. මම දහ පාරක් විතර කිව්වා instagram එකෙන් අරන් දාන බොරු pic වලට රැවටෙන්නෙ නැතිව අැත්ත පින්තූර බලලා තෝර ගනින් කියලා. එහෙම තෝර ගත්තා නම් හරි අය ඕන තරම් ඉන්නවා.
එච්චරයි කතාව. මාස 8 කට 66,000 කියන්නෙ කිසිසේත්ම ලොකු ගාණක් නෙවෙයි. ඔය ගාණ පැය දෙකකට දීලා නිළියො ගහන උනුත් ඕන තරම් ඉන්නවා. බෝතල් බයිට් ටිකකට ඕක වියදම් කරලා තනි පාටියෙන් ඕක කම්බස් කරන උනුත් ඉන්නවා.
එ් නිසා බොරුවට ලත නොවී අකමැති නම් බඩු නොගහා නිකන් හිටපං.