ස්පා බිස්නස්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    ikman dapan patta kali tikak dala.ma aniwa enawa

    avatar555686_3.gif
    avatar555686_3.gif
    avatar555686_3.gif
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ආයුර්වේද ඩොකෙක් හොයා ගන්න..ඒක ලේසි නෑ..මොකද හැම කෙනාම ඕක කරන්නේ නෑ..ඉස්සෙල්ලා ස්පා එකකට ගිහින් එතන ඩොකාට පොඩි ටෝකක් දීලා බලන්න..මොකද ආයුර්වේද ඩොකාලා එච්චර ලොකු පඩි යක් ගන්න අය නෙවෙයි නේ ..

    එහෙම ගිහින් තමයි ඕක කරන්න ඕනේ..අපේ යාලුවෙක් කළා ..මිනිහා ඩොකා හොයාගෙන තියෙන්නේ ..ස්පා පොත බර ගානකට ගිහින්..අන්තිමට මිනිහා ගණිකා බිස්නස් ඒක කරලා හිරේ ගියා ..දැන්නම් ලංකාවෙත් නෑ
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක

    :oo::oo::oo:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලැජ්ජ නැද්ද බැල්ලියේ ගෑනුන්ව විකුනෙගන කන්ට, උබ බැදල දුවෙක් ඉන්නවනම් අනිව ඒකිත් බඩුවක් වෙනව,
    ලේන්සුවක් එලන් හිගාකාපන්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    දන්න කෙනෙක් කියල දෙන්නකො. මට බනිස් කන්න උවමනාවට නෙවෙයි බන් බේකරිය දාන්නේ. ටික ටික වයසට යනවා මහලොකු කාලයක් ජීවත් වෙන්නේ නෑ ඉතින් ඉක්මනට හීන වලට යන්න ඕනා.

    උබ කරන්න යන වැඩේට නම් ගුඩ් ලක් .. සාර්තක වෙයන් .. හැබැයි කොල්ලො ඕව කොරල හිරේ විලන්ගුවෙ නම් වැටෙන්න එපා.. මොකද උබට ඉක්මනටම හීන වලට යන්න උවමනාව තිබ්බපලියට ඒවට යන පාර හරි නැත්නම් හීන ඔක්කොම එක්ක කූඩු වෙලා තමයි ඉන්න වෙන්නෙ.. මම නම් කියන්නෙ උබ ඔය සල්ලි ටිකෙන් වෙන බිස්නස් එකක් පටන් ගන්න කියල.. මොකද මොන ස්පා කතන්දර කියන් ආවත් උබයි මමයි හැමෝම දන්නවනෙ බන් ඔතනට එන උන් එන්නෙ මොකාටද කියල ..
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    උබ ඩොකෙක්නම් විතරයි උබේ නමට එකක් දාන්න වෙන්නෙ මන් දන්න විදිහට :dull::dull:

    එහෙම සීන් එකක් නම් නෑ නේ? ගොඩක් ස්පා වල ඩොකෙක් වත් නෑ. ඔය අවුරුදු ගානක් එකදිගට කරන් ඉන්නේ

    උබ කරන්න යන වැඩේට නම් ගුඩ් ලක් .. සාර්තක වෙයන් .. හැබැයි කොල්ලො ඕව කොරල හිරේ විලන්ගුවෙ නම් වැටෙන්න එපා.. මොකද උබට ඉක්මනටම හීන වලට යන්න උවමනාව තිබ්බපලියට ඒවට යන පාර හරි නැත්නම් හීන ඔක්කොම එක්ක කූඩු වෙලා තමයි ඉන්න වෙන්නෙ.. මම නම් කියන්නෙ උබ ඔය සල්ලි ටිකෙන් වෙන බිස්නස් එකක් පටන් ගන්න කියල.. මොකද මොන ස්පා කතන්දර කියන් ආවත් උබයි මමයි හැමෝම දන්නවනෙ බන් ඔතනට එන උන් එන්නෙ මොකාටද කියල ..

    බඩුපොට් කරන් නෑ බන්. එහෙම කරන්න ඔනනම් මෙහෙම ඩොකාලා හොයන් රෙජිස්ටර් කරන් ජෙනුයින් විදියට කරන්නෙ නෑනේ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ජීවන විලමැද වැජබෙන කැකුලකි "චූ" බර වූ යුවති
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    මම ස්පා 10කට විතර ගියා. එවල ඉන්නේ නලාවක් තියගත්ත ඩොක්ටලනෙ. ගියම නලාව තියල ප්‍රෙශර් බැලුව. ඒ කියන්නේ XXXX ඩොක්ටලටත් ස්පා දන්න පුලුවන් කියන එකද?
    මට උදව් කරන්න. මට අදයමක් නෑ තියෙන සල්ලි ඉවරවෙනව විතරයි
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.​

    thankx bro
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    business ekaata nam good luck
    habai lankawe owa karana eka gana nam danne na
    sex seen natuwa oka kalat ubata karana wena ekak na bun
    ekatat bani bun minisu

    elagata dehapaluwo oken commis ganna hadai

    ane manda balapan podak karana kalin