wade kerena widihak mama kiyala karala denawa. habai mage commission eka ona

wade kerena widihak mama kiyala karala denawa. habai mage commission eka ona
ආයුර්වේද ඩොකෙක් හොයා ගන්න..ඒක ලේසි නෑ..මොකද හැම කෙනාම ඕක කරන්නේ නෑ..ඉස්සෙල්ලා ස්පා එකකට ගිහින් එතන ඩොකාට පොඩි ටෝකක් දීලා බලන්න..මොකද ආයුර්වේද ඩොකාලා එච්චර ලොකු පඩි යක් ගන්න අය නෙවෙයි නේ ..
එහෙම ගිහින් තමයි ඕක කරන්න ඕනේ..අපේ යාලුවෙක් කළා ..මිනිහා ඩොකා හොයාගෙන තියෙන්නේ ..ස්පා පොත බර ගානකට ගිහින්..අන්තිමට මිනිහා ගණිකා බිස්නස් ඒක කරලා හිරේ ගියා ..දැන්නම් ලංකාවෙත් නෑ



දන්න කෙනෙක් කියල දෙන්නකො. මට බනිස් කන්න උවමනාවට නෙවෙයි බන් බේකරිය දාන්නේ. ටික ටික වයසට යනවා මහලොකු කාලයක් ජීවත් වෙන්නේ නෑ ඉතින් ඉක්මනට හීන වලට යන්න ඕනා.
උබ ඩොකෙක්නම් විතරයි උබේ නමට එකක් දාන්න වෙන්නෙ මන් දන්න විදිහට![]()
උබ කරන්න යන වැඩේට නම් ගුඩ් ලක් .. සාර්තක වෙයන් .. හැබැයි කොල්ලො ඕව කොරල හිරේ විලන්ගුවෙ නම් වැටෙන්න එපා.. මොකද උබට ඉක්මනටම හීන වලට යන්න උවමනාව තිබ්බපලියට ඒවට යන පාර හරි නැත්නම් හීන ඔක්කොම එක්ක කූඩු වෙලා තමයි ඉන්න වෙන්නෙ.. මම නම් කියන්නෙ උබ ඔය සල්ලි ටිකෙන් වෙන බිස්නස් එකක් පටන් ගන්න කියල.. මොකද මොන ස්පා කතන්දර කියන් ආවත් උබයි මමයි හැමෝම දන්නවනෙ බන් ඔතනට එන උන් එන්නෙ මොකාටද කියල ..
මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.
ඔය ආයුර්වේද ඩොකෙක් වෙන එක අමාරු වැඩක්ද? සාමාන්‍ය කෝස් එකක් කරලා ස්පා එකක ඩොකෙක් වෙන්න බැරිද දන් නෑ.