ස්පැගටි ධර්මය
2005 වසරේ දී ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ ජීව විද්‍යා විෂයේ දී පරිනාමය වෙනුවට දේව මැවීම විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට තම විරෝධය පල කිරීමක් වශයෙන් බොබී හැන්ඩසන් නම් පුද්ගලයා වසින් ස්පැගටි ධර්මය නම් පැරඩි ආගමක් නිර්මාණය කරන ලදී.
මෙම ආගමට අනුව ලෝකය මවන ලද්දේ දෙවියන් වහන්සේ කෙනෙක් නොව ඉගිලෙන ස්පැගටි රාක්ෂයායි.
බර්ට්‍රම් රසල් ගේ තේ පෝච්චි තර්කය මෙන් මොහු තර්ක කළේ සත්‍ය වශයෙන් ලෝකය මැව්වේ දෙවියන්ට් නොව ස්පැගටි රාක්ෂයා බවත් හැකිනම් බොරුබව ඔප්පු කරන ලෙසත් ය.
මේ ආගමේත් අනික් ආගම වල ඇති සියලුම දේවල් ම වාගේ හාස්‍යජනක ලෙස නිර්මාණය කර ඇත.
මොවුන් ශුද්ධ වූ ඇඳුම් ලෙස මුහුදු මංකොල්ලකාර ඇඳුම් පළඳින අතර රාමෙන්
( ආමෙන් මෙන් ) ලෙස පවසන ශුද්ධ වචනයක් ද , මොවුන්ටම අවේනික නිවාඩු ද , විවාහ චාරිත්‍ර ආදියද පවතින අතර රටවල් රැසක මොවුන්ගේ පල්ලි පිහිටා ඇත.
දේව වාදීන් ගෙන එන තර්කම පාවිච්චි කරමින් මොවුන් දක්ෂ ලෙස දේවාදීන්ව විහිළුවට පත් කිරීම කරගෙන යයි.
මේ වනවිට රටවල් ගනනාවක් මෙය සංස්ථාපිත ආගමක් ලෙස පිළිගෙන ඇති තර, මොවුන්ගේ ශුද්ධ කොලන්ඩරය හිස පැළඳ රියුරු බලපත්‍ර, ජා, හැඳුනුම්පත් වලට ද පෙනී සිටීමට අවසර ලබා දී ඇත.
බොහෝ දෙනෙක් වරදවා වටහාගන්නා පරිදි මෙය තවත් එක පිරිසකගේ අන්ධ විශ්වාස රැගත් මෝඩ පගේ අගම්මක් නොව, සාර්ථකව ඌරගෙ මාළු ඌරාගෙ පිටේ තබා කපන විනෝදයට බර අදේවවාදීන් පිරිසක ගේ ව්‍යාපාරයකි.
උපුටා ගැනීම තරුණ මානව වාදියගේ පිටුවෙන්
ආගම සම්බන්ධ සබැඳි https://en.wikipedia.org/wiki/Flying_Spaghetti_Monster
නිළ වෙබ් අඩවිය https://www.spaghettimonster.org/
Bertrand Russell ගේ තේ පෝච්චියේ කතාව
බර්ට්‍රන්ඩ් රසල් ට දවසක් දේවවාදියෙක් කිවුව "දෙවියො නැත්තම් නෑ කියල ඔප්පු කොරහන්" කියල..
ඔහු පැවසුවා, ඔබ පිළිගන්නවද අගහරුයි පොළවයි අතරෙ කක්ෂයක ඉදගෙන ඉර වටේ කැරකි කැරකි තියෙන තේ පෝච්චියක් තියෙනව කියල? මම නම් පිළිගන්නව.. හැබැයි ඔබට, ලෝකෙ තියෙන ලොකුම ටෙලස්කෝප් එකටවත් ඒක පේන්නෙ නම් නෑ"
එතකොට දේවවාදිය පවසනවා , ඔබට පිස්සුද බලා ගන්ඩත් බැරිනම්, වෙන විදිහකින් හොයා ගන්ඩත් බැරිනම් ඔබ කොහොමද ඒක තියෙනව කියන්නෙ?"
"නෑ ඉතින්, ඔබට හරි වෙන එකෙක්ට හරි ඔප්පු කරන්ඩ බෑනෙ තේ පෝච්චිය නෑ කියල.. හා පුළුවන්ද මං අහන්නෙ? මට ඔබේ දෙවියො නෑ කියල ඔප්පු කොරන්ඩ බෑ වගේම ඔබට මගේ තේ පෝච්චිය නෑ කියල ඔප්පු කොරන්ඩත් බෑනෙ.. ඒක හින්ද තේ පෝච්චිය තියෙනව.. උඹේ දෙවියොයි මගෙ තේ පෝච්චියයි එකයි.."

Last edited: