ස්පූට්නික් එක ගැහුව...ගහපු තැන චුට්ටක් රිදෙනවා..වෙන මොකුත්ම ප්‍රශ්නයක් උනේ නෑ..වඩේ හොඳටම සංවිදානය කරල තියෙනවා...පිලිවෙලයි...දෙවනි එක නැත්ත් කමක් නෑ සීන් එකක් තිබ්බේ නෑ... ෆීරීස්ර් ලොරියක් නවත්තල තිබ්බ බෙහෙත ගහන තැන..පොඩී ප්‍රශ්නයක් නම් තියෙනවා...කට්ටියට එක දිගට ගහගෙන ගියා 3 දෙනෙක් එකපාරට ඉන්දවනවා...මචන් අපි විනාඩි 5ක් විතර ඉදගෙන හිටියා..පොඩ්ඩක් ඉන්න හදනවා කිවුවා..තව එක්කෙනෙක් අහුව එතකන් මෙයාලට එලියට යන්න කියන්නද කියල..නෑ හිටපුදෙන් කියුව ගහපු ඩොක්ටර්.. මොකද්ද ඕකෙ හදන්න තියෙන්නේ?? ඒ වෙලාවේ මොනවත් කලවම් කරල හදන්න තියෙනවාද? නැත්තම් ෆ්‍රිරීස් වෙලා තියෙන එක ලික්විඩ් වෙනකම් තියනවාද? වෙන වෙනම බෝතල් වල එක්කෙනාට එක ගානේ නෙමේද එන්නේ?
අම්මට සිරි වෙනවා..අහන්නම හිටපු එක අහන්න බැරි උනානේ....කී දවසක් බොන්න එපාද?
අම්මට සිරි වෙනවා..අහන්නම හිටපු එක අහන්න බැරි උනානේ....කී දවසක් බොන්න එපාද?
Last edited: