ස්පූට්නික් එක ගැහුව...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    ස්පූට්නික් එක ගැහුව...ගහපු තැන චුට්ටක් රිදෙනවා..වෙන මොකුත්ම ප්‍රශ්නයක් උනේ නෑ..වඩේ හොඳටම සංවිදානය කරල තියෙනවා...පිලිවෙලයි...දෙවනි එක නැත්ත් කමක් නෑ සීන් එකක් තිබ්බේ නෑ... ෆීරීස්ර් ලොරියක් නවත්තල තිබ්බ බෙහෙත ගහන තැන..පොඩී ප්‍රශ්නයක් නම් තියෙනවා...කට්ටියට එක දිගට ගහගෙන ගියා 3 දෙනෙක් එකපාරට ඉන්දවනවා...මචන් අපි විනාඩි 5ක් විතර ඉදගෙන හිටියා..පොඩ්ඩක් ඉන්න හදනවා කිවුවා..තව එක්කෙනෙක් අහුව එතකන් මෙයාලට එලියට යන්න කියන්නද කියල..නෑ හිටපුදෙන් කියුව ගහපු ඩොක්ටර්.. මොකද්ද ඕකෙ හදන්න තියෙන්නේ?? ඒ වෙලාවේ මොනවත් කලවම් කරල හදන්න තියෙනවාද? නැත්තම් ෆ්‍රිරීස් වෙලා තියෙන එක ලික්විඩ් වෙනකම් තියනවාද? වෙන වෙනම බෝතල් වල එක්කෙනාට එක ගානේ නෙමේද එන්නේ?

    අම්මට සිරි වෙනවා..අහන්නම හිටපු එක අහන්න බැරි උනානේ....කී දවසක් බොන්න එපාද?
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ස්පූට්නික් එක ගැහුව...ගහපු තැන චුට්ටක් රිදෙනවා..වෙන මොකුත්ම ප්‍රශ්නයක් උනේ නෑ..වඩේ හොඳටම සංවිදානය කරල තියෙනවා...පිලිවෙලයි...දෙවනි එක නැත්ත් කමක් නෑ සීන් එකක් තිබ්බේ නෑ... ෆීරීස්ර් ලොරියක් නවත්තල තිබ්බ බෙහෙත ගහන තැන..පොඩී ප්‍රශ්නයක් නම් තියෙනවා...කට්ටියට එක දිගට ගහගෙන ගියා 3 දෙනෙක් එකපාරට ඉන්දවනවා...මචන් අපි විනාඩි 5ක් විතර ඉදගෙන හිටියා..පොඩ්ඩක් ඉන්න හදනවා කිවුවා..තව එක්කෙනෙක් අහුව එතකන් මෙයාලට එලියට යන්න කියන්නද කියල..නෑ හිටපුදෙන් කියුව ගහපු ඩොක්ටර්.. මොකද්ද ඕකෙ හදන්න තියෙන්නේ?? ඒ වෙලාවේ මොනවත් කලවම් කරල හදන්න තියෙනවාද? නැත්තම් ෆ්‍රිරීස් වෙලා තියෙන එක ලික්විඩ් වෙනකම් තියනවාද? වෙන වෙනම බෝතල් වල එක්කෙනාට එක ගානේ නෙමේද එන්නේ?
    eka bothaleka dose thunai man hethanne
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    news wwe GIF
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බෙහෙත විදලා ටික වෙලාවක් තියාගන්නවා (සාමාන්යෙන් විනාඩි 45 විතර .එත් මේකේ කට්ටිය ගොඩක් ඉන්න හන්ද විනාඩි 5-10 විතර තමයි )එවලේ side effect එනවද කියල බලන්න.එක කුප්පියකින් 10 ද කොහෙද දෙන්න පුළුවන්
     
    • Like
    Reactions: windows_ubuntu