ස්පෙයා පාර්ට් බ්රෝකර්ස්ලා

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    වාහන බ්රෝකර්ස්ලා වගේ, පරණ වාහන කෑලි හොයල දෙන බ්රෝකර්ස්ලා ඉන්නවද ?:unsure:
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පංචිකාවත්තේ වත්ත අස්සට පලයන්. ඕන තරම් ඉන්නවා.
     
    • Like
    Reactions: KaneBETA

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පංචිකාවත්තෙ කාක්කො කියන්නෙ උන්ට තමයි.

    බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න පුලුවන්ද කියල පංචිකාවත්ත පාරෙ ඉන්න එකෙක්ගෙන් නිකමට ගිහින් අහපංකො.

    උඹවත් විකුනයි පාට්ස් වලට.
    මරුටියට එන්ජින් හොයන්න ගිය එකාට ලේලන්ඩ් එන්ජිමක් දීල එවන්න තරම් වැඩ්ඩො ඉන්නෙ.
     
    • Haha
    Reactions: kinkon