Hilux / Ford Raptor

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,822
    2,382
    113
    Hilux Revo Rocco / Ford Raptor වගේ ඒව පදින්ඩ බර වාහන ලයිශන් ඕනෙද ?
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    ඕන නෑ, හැබැයි උඹට ඕන නම් ඒවා බර වාහන විදියට රෙජිස්ටර් කරන්නත් පුළුවන්. එහෙම කලොත් ලය්සන් එක ඕන.
     
    • Like
    Reactions: NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,822
    2,382
    113
    ඕන නෑ, හැබැයි උඹට ඕන නම් ඒවා බර වාහන විදියට රෙජිස්ටර් කරන්නත් පුළුවන්. එහෙම කලොත් ලය්සන් එක ඕන.
    ඒ මොකක් ද ඒ සීන් එක. ඕව Register වෙන්නෙ මොන වාහන කියල ද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    Hilux Revo Rocco / Ford Raptor වගේ ඒව පදින්ඩ බර වාහන ලයිශන් ඕනෙද ?
    ඒවා රෙජිස්ටර් කරපු හැටියට තමා නේ. ඔයා කියපු වාහන ගොඩක් රෙජිස්ටර් කරන්නෙ සැහැල්ලු වාහන ලයිසන් වලින් පදින්න පුලුහන් විදිහට දැන් මම හිතන්නෙ. ඕවා ලොරි විදිහට රෙජිස්ටර් කරන්නත් පුලුහන් සහ කලා ඉස්සර . ඔය L අකුරින් එහෙම පටන් ගන්න නම්බර් ප්ලේට්ස් තියෙන්නෙ. එතකොට ඒවගෙ , ටැක්ස් වියදම් අඩුයි (ලක්සරි ටැක්ස් එක එහෙම ) ඒවා එලවන්න බර වාහන ලයිසන් ඕනෙ. දැනට සාමාන්යෙන් ඕවා රෙජිස්ටර් කරන්නෙ Dual purpose vehicles හැටියට මම දන්න විදිහට. සැහැල්ලු වාහන ලයිසන් එක ප්‍රමානවත්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    ඒ මොකක් ද ඒ සීන් එක. ඕව Register වෙන්නෙ මොන වාහන කියල ද ?
    උඹ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න යනවා නම් බලපන් සමහර ඒවා තියෙනවා ලොරි විදියට රෙජිස්ටර් කරපුව. වැඩි හරියක් සිංගල් කැබ් එහෙම ඒවා. ඒවාට ලොරි ලයිෂන් එක ඕන.
     
    • Like
    Reactions: lasithh and NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,822
    2,382
    113
    උඹ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න යනවා නම් බලපන් සමහර ඒවා තියෙනවා ලොරි විදියට රෙජිස්ටර් කරපුව. වැඩි හරියක් සිංගල් කැබ් එහෙම ඒවා. ඒවාට ලොරි ලයිෂන් එක ඕන.
    Thanks bro🙏
    P නම්බර් ඒවට සැහැල්ලු තිබ්බාම ඇති.
    Thanks bro🙏
    ඕන නෑ, හැබැයි ඔබට ඕන නම් ඒවා බර වාහන විදියට රෙජිස්ටර් කරන්නත් පුළුවන්. එහෙම කලොත් N නම්බර් එකක් එන්නේ. නැත්තම් P නම්බර්
    Thanks bro🙏
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    441
    302
    63
    PAC වගේ නම්බර් එන්නේ මොන කැටගරි එකෙන්ද බන්? hilux එකක් දැක්කා PAC නම්බර් එකක්
     
    • Like
    Reactions: NRTG

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,131
    2,351
    113
    Srilanka
    PAC වගේ නම්බර් එන්නේ මොන කැටගරි එකෙන්ද බන්? hilux එකක් දැක්කා PAC නම්බර් එකක්
    මට හිතුනේ කාර් වලට "CCC" වාගේ ඉස්සරහට එන්න තියෙන නම්බර් පේ කරලා ගන්නේ. ඒ වගේම dual purpose කැටගරියට "PAC" දෙනවා ඇති කියලා
     
    • Like
    Reactions: pasimal