ස්මාට් ටීවි එකකට පියෝටීවි කනෙක්ෂන් එකෙන්

AnuradhaRa

Well-known member
  • යූ ටියුබ් බලන්න බැරිද?
    ස්මාට් ටිවි එක වැඩ කරන්නෙ වයිෆයි වලින් විතරද?

    කේබල් එකක් හයි කරනවනං කොහොමද කරන්නෙ?

    එතකොට Ethernet cable දෙකක් එපැයි
    මගෙ කම්පියුටර් එකටත් එක්ක
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    aluth peotv android box eke thiyena anik apps use karanna nam router eke peotv port eka nathuwa wena port ekakin connection eka deela use karanna puluwan. peo tv use karanna ona nam cable eka peotv port (4th port) ekata gahapan
     
    • Love
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,295
    12,760
    113
    🌎
    යූ ටියුබ් බලන්න බැරිද?
    ස්මාට් ටිවි එක වැඩ කරන්නෙ වයිෆයි වලින් විතරද?

    කේබල් එකක් හයි කරනවනං කොහොමද කරන්නෙ?

    එතකොට Ethernet cable දෙකක් එපැයි
    මගෙ කම්පියුටර් එකටත් එක්ක
    Smart TV එක wifi ත් පුළුවන් HDMI input 3 ක් විතර තියනව. පියෝ tv එක hdmi වලින් දීලා input source එක switch කරපං hDmi එකට.

    Ethernet දෙකක් මොකටද වයිෆයි තියන හින්දා?

    ඇන්ඩ්‍රොයිඩ් ටීවී එකක් තියෙද්දී peo ටීවී ඕනේ නැහැනේ 🙃

    එක්කෝ මට ප්‍රශ්නේ හරියට තේරුනේ නැහැ නැත්තං උබ හරියට අහලා නැහැ 🫠
     
    • Like
    Reactions: AnuradhaRa

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යූ ටියුබ් බලන්න බැරිද? can
    ස්මාට් ටිවි එක වැඩ කරන්නෙ වයිෆයි වලින් විතරද? both

    එතකොට Ethernet cable දෙකක් එපැයි
    මගෙ කම්පියුටර් එකටත් එක්ක yes
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම ගෙදරක තියෙන සමාර්ට් ටීවී එකක් දැක්කා. ඒකට HDMI කේබල් එකයි, Ethernet කේබල් එකයි දෙකම හයි කරලා තියෙන්නේ.

    ඉන්ටනෙට් වලට තමයි Ethernet එක
     
    • Like
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,296
    24,486
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බොන්නෝන ප්‍රශ්නයක්. ප්‍රශ්නය පැහැදිලි මදි...

    ස්මාර්ට් ටීවි එකේ ඉන්බිල්ට් වයිපයි එනෝ. වයිපයි කනෙක්ට කරනෝ. ඉතර්නෙට් ඕන්නම් ඊතර්නෙට්. එත්කොට යූබට හරි.
    පියෝ ටීවී එච්ඩීඑමයි ගහනෝ. එච්ඩීමයි ගිහින් පියෝ ටීවී බලනෝ.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බොන්නෝන ප්‍රශ්නයක්. ප්‍රශ්නය පැහැදිලි මදි...

    ස්මාර්ට් ටීවි එකේ ඉන්බිල්ට් වයිපයි එනෝ. වයිපයි කනෙක්ට කරනෝ. ඉතර්නෙට් ඕන්නම් ඊතර්නෙට්. එත්කොට යූබට හරි.
    පියෝ ටීවී එච්ඩීඑමයි ගහනෝ. එච්ඩීමයි ගිහින් පියෝ ටීවී බලනෝ.

    slt router එකේ peo tv පෝට් එක ඇර අනිත් පෝට් තුනටම ඩේට වැඩද?
     
    • Like
    Reactions: Amith0424