ස්මාර්ට් ජාතික හැදුණුම්පත්

chanaka

Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    ස්මාර්ට් ජාතික හැදුණුම්පත්

    පය සහිත නව ස්මාර්ට් ජාතික හැදුණුම්පත් සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාම ලේඛන රටපුරා
    id-cardnew.jpg


    චිපය සහිත නව ස්මාර්ට් ජාතික හැදුණුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

    පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැදුණුම්පත් අයදුම් කරන්නන්ට හා නැතිවුණු අයදුම්පත් හා සංශෝධන අයදුම්පත් හා නව ජාතික ස්මාර්ට් හැදුනුම්පත ලබා දෙන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

    දෙවන අදියර යටතේ 2018 වසරේ සිට මෙම නව ජාතික හැදුනුම්පතට ඇගිලි සලකුණ හා ඡායාරූපය ඇතුලත් ජීව මිතික දත්ත ඇතුලත් කෙරෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාම ලේඛන රටපුරා සැකසෙන බවද එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

    ජීවමිතික දත්ත සහිත ස්මාර්ට් ජාතික හැදුනුම්පත දැනට ජාතික හැදුනුම්පත් හිමි මිලියන 16කට නැවත ක්‍රමානුකූලව අලුතින් ලබා දීමට නියමිතයි. මේ සමගම ව්‍යාජ හැදුනුම්පත් සැකසීම නවතිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    fingerprint eka dana eka nam loku deyak. aparadakarayo ikmanta hoyaganna puluwan

    :yes::yes::yes: ඕව මිට ගොඩක් කලින් කරන්න ඕන දේවල් පමාවෙලා හරි කරන වැඩේ හොදයි
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සැකරයෙක් කියල relate කර ගන්න බැරි නම් court order නැතුව finger prints ගන්න බැරි රටවලුත් තිනවා මේකේ ID එකෙන් මුළු රටේම මිනිස්සුන්ගේ Data base එකක් EZ hack වේවි අනිවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැකරයෙක් කියල relate කර ගන්න බැරි නම් court order නැතුව finger prints ගන්න බැරි රටවලුත් තිනවා මේකේ ID එකෙන් මුළු රටේම මිනිස්සුන්ගේ Data base එකක් EZ hack වේවි අනිවා

    :yes::lol: