ස්මාර්ට් තිසරපටක් හඳුන්වාදෙයි

batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    ස්මාර්ට් තිසරපටක් හඳුන්වාදෙයි

    [FONT=&quot]ස්මාර්ට් තිසරපටක් හඳුන්වාදෙයි:shocked::shocked:

    කාන්තාව
    [/FONT][FONT=&quot]තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ස්මාර්ට් තිසරපටක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]සංකල්පීය නිමැවුමක් ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්‍රකට[/FONT][FONT=&quot]කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ.[/FONT]
    [FONT=&quot]රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙම [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ස්මාර්ට් තිසරපට[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]හදගැස්ම නිරීක්ෂණය[/FONT][FONT=&quot]වෙනුවෙන් එහි වූ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක[/FONT][FONT=&quot]වෙයි.[/FONT]
    [FONT=&quot]මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය කාන්තාවන්ගේ හැඟීම් හඳුනාගන්නා තිසරපටක් බවත් එම සමාගම පවසයි.[/FONT]
    [FONT=&quot]කාන්තාව ඉදිරියේ සිටින සහකරු කෙරෙහි ඇයට ආදර හැඟීමක් ඇතිවූ විට මෙම[/FONT][FONT=&quot]තිසරපටයේ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම අතර බ්ලූටූත් ආශ්‍රයෙන්[/FONT][FONT=&quot]දත්ත හුවමාරු කරමින් ඇයට සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේද යන්න එම යෙදවුම හරහා[/FONT][FONT=&quot]තීරණය කෙරෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේ ඇයට ආදර හැඟීමක් ඇතිවී තිබුනේ නම් තිසරපටය ඉදිරිපස[/FONT][FONT=&quot]වූ සියුම් විදුලි බුබුල රෝස පැහැ ආලෝකයක් විහිදුවමින් දැල්වෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]තිසරපටය ගලවා දැමීමට සහකරුට කෙරෙන ඇරයුමක් බවත් සමාගම පවසයි.[/FONT]
    [FONT=&quot]තවම වෙළෙඳ පොළේ නැති මේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ස්මාර්ට් තිසරපට[/FONT][FONT=&quot]’, [/FONT][FONT=&quot]වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් පිළිබඳවද මෙතෙක් අනාවැකි පළ කර නැත.[/FONT]
    [FONT=&quot]නමුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්මාර්ට් තිසරපටයේ නිෂ්පාදන සමාගම පවසන්නේ එය ලොවපුරා සිටින කාන්තාවන්ගේ මිතුරියක වනු ඇති බවයි.[/FONT]
    :lol::lol::lol::lol:

    1%281%29.gif

    2%283%29.gif

    3%282%29.gif

    4%282%29.gif


    Source- internet
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවේ බස් එකක එහෙම ඇදගෙන යන්න අමාරු වෙයි නේද? :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    නිපල් එක ඉස්සෙනකොට මැසේජ් එක යනව නේද.. ආඩම්බරයි හසත්ත මේව ඇහෙනකොටත් අපිට

    9Y7qmQ3.png
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    හවසට නුගේගොඩ හන්දියේ රෝස පාට තොරන් ඇවිදිනවා වගේ තියේවි නේද බන්...පට්ට ආතල්.....
    :P:P:P:P:P:P:P:P