ස්මාර්ට් තිසරපටක්

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    ස්මාර්ට් තිසරපටක්

    [FONT=&quot]මෙි නිවුස් එක අපේ කොල්ලන්ට නමි වැදගත් ....

    කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ[/FONT][FONT=&quot]නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ස්මාර්ට් තිසරපටක්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]සංකල්පීය නිමැවුමක්[/FONT][FONT=&quot]ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ. :P:P:D:D:yes::yes:[/FONT][FONT=&quot]

    රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙම [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ස්මාර්ට් තිසරපට[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]හදගැස්ම නිරීක්ෂණය[/FONT][FONT=&quot]වෙනුවෙන් එහි වූ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක[/FONT][FONT=&quot]වෙයි. ;);)

    [/FONT][FONT=&quot]මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය කාන්තාවන්ගේ හැඟීම් හඳුනාගන්නා තිසරපටක් බවත් එම සමාගම පවසයි.[/FONT][FONT=&quot]කාන්තාව ඉදිරියේ සිටින සහකරු කෙරෙහි ඇයට ආදර හැඟීමක් ඇතිවූ විට මෙම[/FONT][FONT=&quot]තිසරපටයේ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම අතර බ්ලූටූත් ආශ්‍රයෙන්[/FONT][FONT=&quot]දත්ත හුවමාරු කරමින් ඇයට සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේද යන්න එම යෙදවුම හරහා[/FONT][FONT=&quot]තීරණය කෙරෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේ ඇයට ආදර හැඟීමක් ඇතිවී තිබුනේ නම් තිසරපටය ඉදිරිපස[/FONT][FONT=&quot]වූ සියුම් විදුලි බුබුල රෝස පැහැ ආලෝකයක් විහිදුවමින් දැල්වෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]තිසරපටය ගලවා දැමීමට සහකරුට කෙරෙන ඇරයුමක් බවත් සමාගම පවසයි :rolleyes::rolleyes:

    [/FONT][FONT=&quot]තවම වෙළෙඳ පොළේ නැති :(:( මේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ස්මාර්ට් තිසරපට[/FONT][FONT=&quot]’, [/FONT][FONT=&quot]වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් පිළිබඳවද මෙතෙක් අනාවැකි පළ කර නැත


    fsa.gif



    yv5.gif




    xhu.gif



    [/FONT]