![]()
මේ පින්තූරේ දකිනකොට මතක් උනේ බන් වංකගිරියේ දාවකයා ෆිල්ම් එකමයි මට නම්

![]()
මේ පින්තූරේ දකිනකොට මතක් උනේ බන් වංකගිරියේ දාවකයා ෆිල්ම් එකමයි මට නම්

හ්ම්ම්..... අපිට තිබ්බ ළමා කාලෙත් දැන් උන්ට නෑ
උන් ඉතින් බැලුවොත් ෆොන් එකේම නේ....
මිනිස්සු ඇබ්බැහි වෙලා දැන්..... කෑම නැති උනත් ෆොන් එක නම් ඕනෙමයි