ස්මාර්ට් ෆෝන්

MEngineer

Active member
  • මචන්ලා, මේදවස්වල 25000 කට වගේ ගන්න තියෙන හොඳ ෆෝන් එකක් මොකක්ද. ෆේමස් බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ නෑ. durable, user friendly, good quality camera and display, windows or android. ගෙදරට එකක් අරගෙන දෙන්න හදන්නේ.