ස්ලෆියුරික් අම්ලය

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ඕක හදන්න යම් කාලයක් ගත වෙයි. පරන්තන් කෙමිකල් කලින් කියලා තිබ්බ උන් පටන් අරන් තියෙන්නේ කියලා. අනේ මන්දා ඉතින් ඇත්තද බෝරුද දන්නේ නෑ. ඒ කාලේ කර්මාන්ත ඇමති අහවලනේ ඉතින් අහවලාගේ ජාතියේ අය තමා හිටියේ.

    ඕකට වෙනම area එකක් වෙන් කරගන්න ඕනේ. ගස් වවන්න ඕනේ. මොකද gas එක water line ඔය හැම එකෙන්ම sulfuric පරිසරයට යන්න පුළුවන්. ඔක්කොම කරලා ඉන්දියාවෙන් හරි බංගලියන්ගෙන් හරි ඊට වඩා අඩුවට ගන්න පුලුවන්ද කියලත් බලන්න ඕනේ.
    මොකද මේ හුණ්ඩුව වගේ තියන රටේ ඔය තරම් ඕකට risk එකක් ගන්න ඕනේ ද? කලින් factory එකෙත් මිනිස්සු මැරිලා තියනවා නේද?
    යූරියා වලට ලොකු demand එකක් තියන නිසා පටන් ගත්තා කියලා අවුලක් නෑ.

    ඊට වඩා chlorine/caustic වගේ ඒවට යන්න පුලුවන්නම් තවත් හොඳ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මේ කතාවල හරය තමයි මේ මිනිස්සු තාම දකින්නේ 1950 -80 කාලවල ආර්ථික දැක්ම. සියල්ල නිෂ්පදනයෙන් ආර්ථික දියුණුව ලැබීබ. එප්පාවලින් පොහොර නිශ්පාදනය කරනවා, සල්ෆියුරික් නිශ්පාදනය කරනවා කියල ගැලරිය වුන් කරන්නෙ. ඒ හින්දා. වර්තමාන ආර්ථික ප්‍රවනතා ගැන මෙලෝ දැනුමක් නැ
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    සල්ෆියුරික් ඇසිඩ් හදන්න පුලුවන්ද ලංකාවේ ? ලේසිද වැඩේ?
    ලංකාවේ සල්ෆියුරික් තියෙනවද? (කඩවල් වල නෙමේ)
    ඔය කියන්නේ පරන්තන් පැට්‍රිය ගැන ද. ඔක 80 කාලෙට කලින් තිබ්බේ ( ආයි පටන් අරන්ද නොදනිමි)
    එකේ ඇසිඩ් කෙමිකල් හැදුවා මුහුද වතුරෙන්. හැබැයි H2so4 හැදුවා කියලා නම් හිතන්නේ නැ. යුද්දේ එක්ක ඕක ගරාවැටුනා. යුද්දේ කාලේ තදටම වැදුනා අලිමංකඩ කිලිනොච්චි අතර ආරක්ෂක වලලු වලට ඕක අහුවෙන නිසා.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    Puluwan. Oni tharam studies tiyenawa. Yatin dannm Research paper ekak

    https://link.springer.com/article/10.1007/s13201-020-01182-7


    https://link.springer.com/article/10.1007/s13201-020-01182-7
    ------ Post added on Jul 17, 2024 at 7:38 PM
    මේ තියෙන්නෙ සල්ෆියුරි නිෂ්පාදනයේදී ජනනය වන තාප ශක්තිය භාවිත කරල මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීමක් ගැනනෙ
     
    • Like
    Reactions: Asmodeus

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,009
    1,194
    113
    මේ කතාවල හරය තමයි මේ මිනිස්සු තාම දකින්නේ 1950 -80 කාලවල ආර්ථික දැක්ම. සියල්ල නිෂ්පදනයෙන් ආර්ථික දියුණුව ලැබීබ. එප්පාවලින් පොහොර නිශ්පාදනය කරනවා, සල්ෆියුරික් නිශ්පාදනය කරනවා කියල ගැලරිය වුන් කරන්නෙ. ඒ හින්දා. වර්තමාන ආර්ථික ප්‍රවනතා ගැන මෙලෝ දැනුමක් නැ
    BTW, oya kathawe muhudu wathurak gana kiynne nane bn mn dan baluwa ?