ස්ලැබ් එකකට වගේ මොනවද හොද කම්බි

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    SR කියන්නෙ කම්බි නේද? සැලකියයුතු ගානක් අඩුයිද මචං? ස්ලැබ් එකකට Case එකක් නැද්ද?

    PS : මොනවද බං ඔය කම්බි වල තියෙන වෙනස් කම්. මටනම් බ්‍රැන්ඩ් තුනක් වගේ විතරයි පෙන්නෙ.
    Gana balanna epa ban.. owa awul unama hadanna hena ganak yanawa . structure ekath ekka aduwata karanna epa..biththi ekka ona sellamak..kadala aye hadanna hari puluwan..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ස්ලැබ් එකක් වගේ දානවනම් මොනවද හොද කම්බි, ලංවාද / මෙල්වද? සිමෙන්ති ගැනත් පොඩ්ඩක් දාගෙන යන්න
    lanwa sanstha kura ganin
    unukarala gahana eka ganna epa

    cement tokio super ultra tech number balala ganin concrete ekata mama danmme ultratech tokio super tibbe na

    kari basala kapati pakku
    un kakul palena payya palenawa kiyala unge wasiyata genna jara kunu cement
    poti adina ekat ehemay lesiyata jarawa danawa
     
    • Love
    Reactions: LKMax

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    SLS thiyana ona huttak dapan gewal walata owala loku quality balapamak naha..
    onna loku building ekak gahanawa nam thaama owa wadagath..
     
    • Like
    Reactions: LKMax

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Man damme Lanwa. Tokyo Cement damme. anith wada walata Mahamera kiyala ekak damme gana adui eka nam.
    Bathroom , slab waterproof kareth tokyo eke thiyena ekakin.
     
    • Like
    Reactions: LKMax

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    SR කියන්නෙ කම්බි නේද? සැලකියයුතු ගානක් අඩුයිද මචං? ස්ලැබ් එකකට Case එකක් නැද්ද?

    PS : මොනවද බං ඔය කම්බි වල තියෙන වෙනස් කම්. මටනම් බ්‍රැන්ඩ් තුනක් වගේ විතරයි පෙන්නෙ.
    ow mchn SR steel.. ape kalinuth building ekak haduwa SR damme thama awulak na.. man nam slab ekatath SR thamai daanne.. hodata concrete eka cover wenna watenawanam kambi awulak wenne na..
    market eke RS kiyala ekakuth thiyenawa eka nemei.. SR steel eka ganna ekatath SLS thiyenawa..

    p.s : man baas kenek wath architect kenek wath nemei.. thaman hoyala balala hodai kiyala hithena de karanna..
     
    • Like
    Reactions: LKMax