Gana balanna epa ban.. owa awul unama hadanna hena ganak yanawa . structure ekath ekka aduwata karanna epa..biththi ekka ona sellamak..kadala aye hadanna hari puluwan..SR කියන්නෙ කම්බි නේද? සැලකියයුතු ගානක් අඩුයිද මචං? ස්ලැබ් එකකට Case එකක් නැද්ද?
PS : මොනවද බං ඔය කම්බි වල තියෙන වෙනස් කම්. මටනම් බ්රැන්ඩ් තුනක් වගේ විතරයි පෙන්නෙ.
lanwa sanstha kura ganinස්ලැබ් එකක් වගේ දානවනම් මොනවද හොද කම්බි, ලංවාද / මෙල්වද? සිමෙන්ති ගැනත් පොඩ්ඩක් දාගෙන යන්න
ow mchn SR steel.. ape kalinuth building ekak haduwa SR damme thama awulak na.. man nam slab ekatath SR thamai daanne.. hodata concrete eka cover wenna watenawanam kambi awulak wenne na..SR කියන්නෙ කම්බි නේද? සැලකියයුතු ගානක් අඩුයිද මචං? ස්ලැබ් එකකට Case එකක් නැද්ද?
PS : මොනවද බං ඔය කම්බි වල තියෙන වෙනස් කම්. මටනම් බ්රැන්ඩ් තුනක් වගේ විතරයි පෙන්නෙ.