ස්ලැබ් එකක් waterproof කරන්න හොඳම ක්‍රමය

ස්ලැබ් එකක් waterproof කරන්න හොඳම ක්‍රමය

  • TITANIUM

    Votes: 7 30.4%
  • WATERPROOF PAINT

    Votes: 10 43.5%
  • OTHER

    Votes: 6 26.1%

  • Total voters
    23
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    හොඳම ක්‍රමය වහලයක් ගැසීම.😁වාසි ගොඩයි..😍

    ලංකාවෙ හරියට waterproof කරන කම්පනි තියෙන්නෙ ඵකයි..ඒකෙත් දෙන්නෙ අවුරුදු 25ක වොරන්ටි ඵකක්.ලක්ෂ 10කට වැඩි වෙනව උන්ගෙන් කරගන්න ගියොත්.අනික තමා ලංකාව වගේ තඩි වැහි වහින රටකට සහ පායනකොට පැලෙන්න පායන රටකට waterproof කරන ඵකේ අවධානමක් තිබීම..😌

    වහලයක් ගැහුවොත් වාසියි කිව්වෙ..

    1.පල්ලෙහ තට්ටුව රස්නේ අඩු වෙනවා.

    2.waterproof ඵකකට සාපේක්ෂව වියදම අඩුයි..

    3.වැස්සෙ උනත් අාතල් ඵකේ බාබකියු ඵකක් දාන්න පුළුවන්..😁
    Thanks Machan! E kiyanne 2 floors nam wadina second slab eka udin thawa closed ahalak gahanna kiyana ekada

    කෙමිකල් එකක් තියෙනව ඕකට නම මතක නෑ. ලීටර් 10ක් 40000 ක් විතර වෙනව. විස්තරේ හරියට හොයල කියන්න පුලුවන්.
    ඒක ගාල උඩින් කොන්ක්‍රීට් හරි බදාම හරි දාන්න තියෙන්නෙ.

    ටයිටේනියම් එක ලිස්සනව නේද?

    Mata ehema idea ekak ne bn, mageth eka gedaraka titanium floor eka karanne, eke finish eka nisa beluwe. But mama hithanne, titanium floor ekaka heat conductivity eka wediyi. But not sure.

    meka hari.habai vahale gahaddi mehe hulan tatve balanna one.huna nemeine enne suli sulan

    Ow bn eka aththa, anika podi kanu walin thama cover karanna wenne

    Aeth 900SFT Finishing wahalak gahala , wadimu dala, pili danakota laksha 10 -15 athara ganuk yanawa. mama num hithanne ita wada labai roof top gahala water seal paint aekuk gana aeka. Uda garden aekakuth ituru wenawa
    Lee wala wiyadama thama wedi, anika wahalawal walata honda bassla hoyanna amarui bn, mamat meke eka part ekak wahala gahanawa. Oya greenery case eka nisa thama math wediya kemathi roof-top case ekata

    road tar is the best & cheap way to make waterproof. looks bit of odd

    Ado serious da? but kohomada bn eka karanne, layer eka gana wedi nedda?

    TITANIUM දැම්මහම ඉක්මනට මැරෙන්නත් ලේසි ඒවා ඇගට ගිහින් මොන ක්‍රමෙන් හරි පට ගාල පිළිකාවක් හදාගන්න පුලුවන්.

    Titanium mix ekak neh bn? eke awlk tyenawada? Ape pette hotels ehema hema ekakma titanium thama floorings nam karanne

    waterproof chemical tama hariyanne. eta udin cementi kapanna oney. meke waterproof walatama thread giya

    @upulpdn tama expert




    https://elakiri.com/threads/ජල-කාන්දු-වළකමු.1822452/

    https://elakiri.com/threads/waterproofing-හරියට_කරමු.1802818/
    Waterproff chemical demmama ehema awlk nedda machan? I mean maintenance side eken aye reapply kara kara inna ona nedda?

    Full vahalak gahannathuva podi kotasak open thiyanna. Ethakota ira eliya, raeta kamathinam handa, tharu balanna puluvan. Ethana bimata vathura bahinna cement valin podi slope ekak daanna. (Rooftop eka fully vahuvoth ekey value eka adu venava)

    Ow machan mamat eka kalpana kare?

    bump

    Ape gedarath oka karanna ona....

    Biththi waterproof karanawada?

    E gena nm idea ekak ne bn. Mama hithanne ne karanawa kiyala. Antifungal paint ekak gewa nm wedipurama themena then wala shape wage

    Math ohoma scene ekak kale wahalayak natiwa
    Water proof karala udin Tile alluwa ehema leak naha, slope eka hariyata tiyanawanam prashanayak naha
    otana lokuma issue eka patta rasnei dawalta, ekata monawa hari wawanna weanwa. rooftop ekak kiyanne tikak expensive scene ekak

    Tile karanna ganna eka laabai, but lissana case ekak nedda lokka?

    Ow eka nm aththa? Rooftop ekak tyenawa nm aniwa monawa hari panduru wagayak wawanna onai
     
    • Like
    Reactions: PHBhagya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    TITANIUM දැම්මහම ඉක්මනට මැරෙන්නත් ලේසි ඒවා ඇගට ගිහින් මොන ක්‍රමෙන් හරි පට ගාල පිළිකාවක් හදාගන්න පුලුවන්.
    ඇයි බන් එහෙම කියන්නේ 🤔🤔🤔🤔
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Math ohoma scene ekak kale wahalayak natiwa
    Water proof karala udin Tile alluwa ehema leak naha, slope eka hariyata tiyanawanam prashanayak naha
    otana lokuma issue eka patta rasnei dawalta, ekata monawa hari wawanna weanwa. rooftop ekak kiyanne tikak expensive scene ekak

    Mamath podi gas hitevva. Thava loku gahaka aththak slab ekata godak udin thibuna habai vadak vuney na. Colombo vagey rasne thanvala innavanam vahalak (canopy) nathuva inna ba. Vahalak lassanata, slab ekata barak novenna yakada bata valin gahanna puluvan. Onenam yata thattuvata heat eka thava adu karaganna puluvan ceiling ekakin. Mata than shape.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මචෝ අවශ්‍ය තාව පැහැදිලි නෑ. මේක උඩ තට්ටුව හදන්න තියන තැනක්ද. නැත්තම් හමදාම open තියන තැනක්ද. Waterproof කරන එක හොදා mesh එකක් දාලා. පස්සේ හොදට බදාම කපලා ඒක උඩින් ඔනේ දේයක් කරහන්. මොකද 3mm විතර වතුරට ඔරොත්තු දේන layer එකක් මිසක් hard surface එකක් නේමේ. ඔකේ වැදගත්කම තියෙන්නේ තෝරගන්න bonding chemicle එක. Titanium කරන අය waterproofing chemical දානවද කියලා කියන්න හරියටම අමාරුයි. අපිත් හදනවා. Project දේකතුනක් කරලත් තියනවා. මම පවිච්චි කරලත් තියනවා. ඔය weathershield paint එකක උනත් waterproofing effect එක තිබ්බත්. Waterproof 2 pack හරි 1 pack එකට වෙනම chemical තියනවා. ඔවා ආපු මුල් කාලේ කරලා fail උන තැනුත් දැකලා තියනවා. හැබැයි දැන්නම් එහෙම වෙනවා අඩුයි.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    water1.jpg
    water2.jpg
    water3.jpg


    Me Construction karana kenek kiwwe
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    fake roof ekak gahapan,
    roofing sheet passe wahale gahaddi ganna puluwan,
    anisa sheet walata yana wiyadama ahaka yanne na,
    mama danata ehema karala thiyenne

    Fake transparent curved roof ekak da machan? Normally kiyak wage yawida? Mage Plan eka 400sqft indan 1200 sqft wenakm yanna puluwan

    මචෝ අවශ්‍ය තාව පැහැදිලි නෑ. මේක උඩ තට්ටුව හදන්න තියන තැනක්ද. නැත්තම් හමදාම open තියන තැනක්ද. Waterproof කරන එක හොදා mesh එකක් දාලා. පස්සේ හොදට බදාම කපලා ඒක උඩින් ඔනේ දේයක් කරහන්. මොකද 3mm විතර වතුරට ඔරොත්තු දේන layer එකක් මිසක් hard surface එකක් නේමේ. ඔකේ වැදගත්කම තියෙන්නේ තෝරගන්න bonding chemicle එක. Titanium කරන අය waterproofing chemical දානවද කියලා කියන්න හරියටම අමාරුයි. අපිත් හදනවා. Project දේකතුනක් කරලත් තියනවා. මම පවිච්චි කරලත් තියනවා. ඔය weathershield paint එකක උනත් waterproofing effect එක තිබ්බත්. Waterproof 2 pack හරි 1 pack එකට වෙනම chemical තියනවා. ඔවා ආපු මුල් කාලේ කරලා fail උන තැනුත් දැකලා තියනවා. හැබැයි දැන්නම් එහෙම වෙනවා අඩුයි.

    Denata hadala ne bn, plan eka pass wela thiyenne roof ekata, but beluwe slab ekak danna mkada space eken wedak ganna puluwan ne?

    Thanks Machan, mama DM ekak dannam me dawas weddi <3

    Me Construction karana kenek kiwwe

    Ela machan thanks kolla! <3

    ehema kala machn.eka echchara kal pawathmak na.

    tar wage ekak e gawe. 1y giye na.eka hedila gihilla wage machn.waterproof pain ekak e.
    Hmm :(

    Bitumin Sheet eka gas torch karala dana eka godak kal tynwa, slab eka loku nam meka podak balapan.
    Ekath tar wage scene ekak neda machan. Ela kollo thanks
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    Finco-Barralastic.jpg


    මචන් මගෙත් ස්ලැබ් එක තියෙන්නෙ හැබැයි හැමදාම ස්ලැබ් එහෙක ඉන්න බැ අනිවා වතුර රින්ගන්න පාරක් හොයාගන්නවමයි. නොර්මලි හොදම වොටර්ෆ්‍රෆ් පේන්ට් එක නම් බැරලාස්ට්ක් තමයි. හැබැයි ඔක විතරක් ගාල මදි එකට උඩ්න් බදාම කපන්න ඔන. අනිවා ලොකු වියදමක් යනව. කොහොම කලත් ඔක අවුරුදු 10 ක් තමා තියෙන්නෙ.
    හොදම දේ ඔය යන ගානට තව ටිකක් එකතු කරල වහලෙම ගහගන්න. කොන්ක්‍රීට් කනු උස්සල අමානෝ තියල බිත්ති මැද්දේ ග්ලාස් කරපන්. ඊට පස්සේ ග්ලාස් වලින් පේන්න ඇතුලේ ගාර්ඩන් එක වගේ හදල පොඩි රූම් එකක් හදාගනින්. අනික සේරම ඔපන් තියපන්. පට්ට පාර්ට් එකක්. පොඩි අඩියක් ගහන්න. කියාපු තැන

    110789-5.jpg
     
    Last edited:

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    Wathura bahinna hodata slope karala tiyanna, Tiyena jati okkoma aran ganna, kohomath geyak tiyenne 20Y wage ne wenas wenawa LOL