ස්ලැබ් එකට සිමෙන්ති

ස්ලැබ් එකට සිමෙන්ති

  • Ultra Tec 107

    Votes: 33 76.7%
  • සමුද්‍රා (Tokio Sub brand) 107?

    Votes: 7 16.3%
  • ලංවා 107

    Votes: 3 7.0%

  • Total voters
    43

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Ultra Tec එක හොදයි. ටිකක් මිළ නිසා බැලුවෙ ඉතුරු Option දෙකත් හොදයි ද කියලා. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සංස්ථා නං දාන්නේ නැහැ සමහරු. හයි වෙන්න කල් යනවා කියලා. අපි නං සංස්ථා දැම්මේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,856
    113
    අම්බුජා දැන් ලංකාවෙ නෑ. ඉස්සර නම් ස්ලැබ් වලට දානවලු.

    හප්පා.ඵහෙනම් ඉතිං ඔය උඹ කිව්ව Ultra Tec සිමෙන්ති ඵක ගැන විතරයි මාත් දන්නේ..අපිත් දැම්මේ ඕක.ගාණ වැඩියි ඉතිං හොඳයි කියල නමක් හදන් ඉන්න නිසා..අපි ඕක ගත්තේ සිමෙන්ති 2500ට 3000ට ගිය කාලේ..☹️
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    ස්ලැබ් එකට ටෝකියෝ සුපර් දාපන් ⚠️

    තව එකක් ස්ලැබ් එක දානකොටම බාසට කියපන් වතුර යන බටත් දාන්න කියලා. පස්සේ දැම්මට අල්ලන්නේ නැහැ. ගුඩ් ලක්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    හප්පා.ඵහෙනම් ඉතිං ඔය උඹ කිව්ව Ultra Tec සිමෙන්ති ඵක ගැන විතරයි මාත් දන්නේ..අපිත් දැම්මේ ඕක.ගාණ වැඩියි ඉතිං හොඳයි කියල නමක් හදන් ඉන්න නිසා..අපි ඕක ගත්තේ සිමෙන්ති 2500ට 3000ට ගිය කාලේ..☹️
    Same, මමත් දැම්මේ ඕක. කියුබ් 3ක්‌ ගහලා lab test කලා. Manual දාලත් සුපිරියටම results ආවා
     
    • Like
    Reactions: Lionzzz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ස්ලැබ් එකට ටෝකියෝ සුපර් දාපන් ⚠️

    තව එකක් ස්ලැබ් එක දානකොටම බාසට කියපන් වතුර යන බටත් දාන්න කියලා. පස්සේ දැම්මට අල්ලන්නේ නැහැ. ගුඩ් ලක්
    වතුර විතරක් නෙමයි උඩ තට්ටුවෙ ටොයිලට් සහ සින්ක් වල බටත් සේරම හරියට දාගන්න ඕන (වතුර බට වලට වඩා මේක වැදගත්, මොකද වතුර ගන්නෙ බාගෙ බටෙන් නිසා ඒක බිත්ති දිගේ හරි දාගන්න පුලුවන්, නමුත් සින්ක් වල බට සහ ටොයිලට් බට කරන්න දෙයක් නැහැ. ටොයිලට් බට වලට සමහර විට බොරු බීම් එකක් වගේ දාන්න වෙයි මොකද ස්ලැබ් එක අඟල් 4යි දාන්නෙ ටොයිලට් බටෙත් අඟල් 4යි ස්ලැබ් එකේ ඉඩ නැහැ අඟල් 4 බටයක් දාන්න
    බට දාද්දි හරියට දන්න කෙනෙක්ට කියලා කරගන්න හරියට ගම් ගාල අලවගන්න ඕන, ස්ලැබ් එක ඇතුලෙ ලීකේ තිබුනොත් බඩුම තමයි

    තව බාත්රූම් එක හදන තැන පොඩ්ඩක් පහත් කරලා හදා ගන්න ඕන.
    යට තට්ටුවෙ වයරින් එකට බට දාගන්න ඕන, අනිවා අඟලෙ කන්ඩියුට් දාගන්න, සමහරු තුන්කාල දානවා එතකොට සමහර වෙලාවට බට ඇතුලට කොන්ක්‍රීට් ලීක් උනොත් වයර් දාන්න බැරි වෙනවා
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,146
    680
    113
    ultratech or tokyo super SLS 1247

    Wiring wade hariyata plan karanna. me dawswla wassa nisa ekatat ready wela inna
     
    • Love
    Reactions: Lionzzz

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    වතුර විතරක් නෙමයි උඩ තට්ටුවෙ ටොයිලට් සහ සින්ක් වල බටත් සේරම හරියට දාගන්න ඕන (වතුර බට වලට වඩා මේක වැදගත්, මොකද වතුර ගන්නෙ බාගෙ බටෙන් නිසා ඒක බිත්ති දිගේ හරි දාගන්න පුලුවන්, නමුත් සින්ක් වල බට සහ ටොයිලට් බට කරන්න දෙයක් නැහැ. ටොයිලට් බට වලට සමහර විට බොරු බීම් එකක් වගේ දාන්න වෙයි මොකද ස්ලැබ් එක අඟල් 4යි දාන්නෙ ටොයිලට් බටෙත් අඟල් 4යි ස්ලැබ් එකේ ඉඩ නැහැ අඟල් 4 බටයක් දාන්න
    බට දාද්දි හරියට දන්න කෙනෙක්ට කියලා කරගන්න හරියට ගම් ගාල අලවගන්න ඕන, ස්ලැබ් එක ඇතුලෙ ලීකේ තිබුනොත් බඩුම තමයි

    තව බාත්රූම් එක හදන තැන පොඩ්ඩක් පහත් කරලා හදා ගන්න ඕන.
    යට තට්ටුවෙ වයරින් එකට බට දාගන්න ඕන, අනිවා අඟලෙ කන්ඩියුට් දාගන්න, සමහරු තුන්කාල දානවා එතකොට සමහර වෙලාවට බට ඇතුලට කොන්ක්‍රීට් ලීක් උනොත් වයර් දාන්න බැරි වෙනවා
    මේ Advice එක හරියටම හරි. තව ඉතිං බාත්රූම් හරියටම Waterproof කරන්න ඕන. කරන එක හරියටම කරන්න ඕන නැත්නම් ඉතිං වතුර නාන්න වෙන්නෙ.
    අර වයරිං බට දාද්දි තමයි හරිම පරිස්සමෙන් දාන්න ඕන. එක Junction box එකකට හිර උනොත් වටයක් දාල ගන්න පුලුවන් විදියට යදන්න ඕන.

    උඹ ඇයි ස්ලැබ් එක අඟල් 4යි දාන්නෙ කිව්වෙ? අපේ නම් අඟල් 5 දැම්ම, අයින් වල 4 1/2 වගේ දැම්මෙ පහත් වෙන්න ඕන තැන් වල.
     
    • Love
    Reactions: Lionzzz

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    වතුර විතරක් නෙමයි උඩ තට්ටුවෙ ටොයිලට් සහ සින්ක් වල බටත් සේරම හරියට දාගන්න ඕන (වතුර බට වලට වඩා මේක වැදගත්, මොකද වතුර ගන්නෙ බාගෙ බටෙන් නිසා ඒක බිත්ති දිගේ හරි දාගන්න පුලුවන්, නමුත් සින්ක් වල බට සහ ටොයිලට් බට කරන්න දෙයක් නැහැ. ටොයිලට් බට වලට සමහර විට බොරු බීම් එකක් වගේ දාන්න වෙයි මොකද ස්ලැබ් එක අඟල් 4යි දාන්නෙ ටොයිලට් බටෙත් අඟල් 4යි ස්ලැබ් එකේ ඉඩ නැහැ අඟල් 4 බටයක් දාන්න
    බට දාද්දි හරියට දන්න කෙනෙක්ට කියලා කරගන්න හරියට ගම් ගාල අලවගන්න ඕන, ස්ලැබ් එක ඇතුලෙ ලීකේ තිබුනොත් බඩුම තමයි

    තව බාත්රූම් එක හදන තැන පොඩ්ඩක් පහත් කරලා හදා ගන්න ඕන.
    යට තට්ටුවෙ වයරින් එකට බට දාගන්න ඕන, අනිවා අඟලෙ කන්ඩියුට් දාගන්න, සමහරු තුන්කාල දානවා එතකොට සමහර වෙලාවට බට ඇතුලට කොන්ක්‍රීට් ලීක් උනොත් වයර් දාන්න බැරි වෙනවා
    උබ කියන එක හරි මචන් මම නම් දැන් උඩ එක හදන ගමන් ඉන්නේ බාතෘම් එක අයින් කලා මොකද යට එක හොදටම හැදුව නිසා. උඩට ගන්න ගියාම 1000ක් ප්‍රස්න වැඩේ පොඩ්ඩ එහෙමහා උනගමන් වතුර ලීක් වෙන සීන් අනික යට එක වගේ නෙමෙයි උඩ එකට හරියටම වොටර්ෆෲෆ් එක වෙන්න ඔන ඔය සේරම බලල ඒක අයින් කලා.
     
    • Haha
    Reactions: gcloud

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    උබ කියන එක හරි මචන් මම නම් දැන් උඩ එක හදන ගමන් ඉන්නේ බාතෘම් එක අයින් කලා මොකද යට එක හොදටම හැදුව නිසා. උඩට ගන්න ගියාම 1000ක් ප්‍රස්න වැඩේ පොඩ්ඩ එහෙමහා උනගමන් වතුර ලීක් වෙන සීන් අනික යට එක වගේ නෙමෙයි උඩ එකට හරියටම වොටර්ෆෲෆ් එක වෙන්න ඔන ඔය සේරම බලල ඒක අයින් කලා.
    උඩ බාත්රූම් එකක් නැතුව කොහොමද ඉතිං? එක ෆ්ලෝ එකකට බාත්රූම් එකක් ඕන නේ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    උඩ බාත්රූම් එකක් නැතුව කොහොමද ඉතිං? එක ෆ්ලෝ එකකට බාත්රූම් එකක් ඕන නේ?
    නැහැ මචන් බහිනකොටම පලවෙනි එක තියෙන්නෙ. අනික එලියෙත් එකක් හදලා තියෙන්නේ තව එකක් හැදුවොත් 3ක් නිසා අපරාදයක්
     
    • Like
    Reactions: chami2015