අම්බුජා සිමෙන්ති
අම්බුජා දැන් ලංකාවෙ නෑ. ඉස්සර නම් ස්ලැබ් වලට දානවලු.
Same, මමත් දැම්මේ ඕක. කියුබ් 3ක් ගහලා lab test කලා. Manual දාලත් සුපිරියටම results ආවාහප්පා.ඵහෙනම් ඉතිං ඔය උඹ කිව්ව Ultra Tec සිමෙන්ති ඵක ගැන විතරයි මාත් දන්නේ..අපිත් දැම්මේ ඕක.ගාණ වැඩියි ඉතිං හොඳයි කියල නමක් හදන් ඉන්න නිසා..අපි ඕක ගත්තේ සිමෙන්ති 2500ට 3000ට ගිය කාලේ..![]()
වතුර විතරක් නෙමයි උඩ තට්ටුවෙ ටොයිලට් සහ සින්ක් වල බටත් සේරම හරියට දාගන්න ඕන (වතුර බට වලට වඩා මේක වැදගත්, මොකද වතුර ගන්නෙ බාගෙ බටෙන් නිසා ඒක බිත්ති දිගේ හරි දාගන්න පුලුවන්, නමුත් සින්ක් වල බට සහ ටොයිලට් බට කරන්න දෙයක් නැහැ. ටොයිලට් බට වලට සමහර විට බොරු බීම් එකක් වගේ දාන්න වෙයි මොකද ස්ලැබ් එක අඟල් 4යි දාන්නෙ ටොයිලට් බටෙත් අඟල් 4යි ස්ලැබ් එකේ ඉඩ නැහැ අඟල් 4 බටයක් දාන්නස්ලැබ් එකට ටෝකියෝ සුපර් දාපන්
තව එකක් ස්ලැබ් එක දානකොටම බාසට කියපන් වතුර යන බටත් දාන්න කියලා. පස්සේ දැම්මට අල්ලන්නේ නැහැ. ගුඩ් ලක්
මේ Advice එක හරියටම හරි. තව ඉතිං බාත්රූම් හරියටම Waterproof කරන්න ඕන. කරන එක හරියටම කරන්න ඕන නැත්නම් ඉතිං වතුර නාන්න වෙන්නෙ.වතුර විතරක් නෙමයි උඩ තට්ටුවෙ ටොයිලට් සහ සින්ක් වල බටත් සේරම හරියට දාගන්න ඕන (වතුර බට වලට වඩා මේක වැදගත්, මොකද වතුර ගන්නෙ බාගෙ බටෙන් නිසා ඒක බිත්ති දිගේ හරි දාගන්න පුලුවන්, නමුත් සින්ක් වල බට සහ ටොයිලට් බට කරන්න දෙයක් නැහැ. ටොයිලට් බට වලට සමහර විට බොරු බීම් එකක් වගේ දාන්න වෙයි මොකද ස්ලැබ් එක අඟල් 4යි දාන්නෙ ටොයිලට් බටෙත් අඟල් 4යි ස්ලැබ් එකේ ඉඩ නැහැ අඟල් 4 බටයක් දාන්න
බට දාද්දි හරියට දන්න කෙනෙක්ට කියලා කරගන්න හරියට ගම් ගාල අලවගන්න ඕන, ස්ලැබ් එක ඇතුලෙ ලීකේ තිබුනොත් බඩුම තමයි
තව බාත්රූම් එක හදන තැන පොඩ්ඩක් පහත් කරලා හදා ගන්න ඕන.
යට තට්ටුවෙ වයරින් එකට බට දාගන්න ඕන, අනිවා අඟලෙ කන්ඩියුට් දාගන්න, සමහරු තුන්කාල දානවා එතකොට සමහර වෙලාවට බට ඇතුලට කොන්ක්රීට් ලීක් උනොත් වයර් දාන්න බැරි වෙනවා
උබ කියන එක හරි මචන් මම නම් දැන් උඩ එක හදන ගමන් ඉන්නේ බාතෘම් එක අයින් කලා මොකද යට එක හොදටම හැදුව නිසා. උඩට ගන්න ගියාම 1000ක් ප්රස්න වැඩේ පොඩ්ඩ එහෙමහා උනගමන් වතුර ලීක් වෙන සීන් අනික යට එක වගේ නෙමෙයි උඩ එකට හරියටම වොටර්ෆෲෆ් එක වෙන්න ඔන ඔය සේරම බලල ඒක අයින් කලා.වතුර විතරක් නෙමයි උඩ තට්ටුවෙ ටොයිලට් සහ සින්ක් වල බටත් සේරම හරියට දාගන්න ඕන (වතුර බට වලට වඩා මේක වැදගත්, මොකද වතුර ගන්නෙ බාගෙ බටෙන් නිසා ඒක බිත්ති දිගේ හරි දාගන්න පුලුවන්, නමුත් සින්ක් වල බට සහ ටොයිලට් බට කරන්න දෙයක් නැහැ. ටොයිලට් බට වලට සමහර විට බොරු බීම් එකක් වගේ දාන්න වෙයි මොකද ස්ලැබ් එක අඟල් 4යි දාන්නෙ ටොයිලට් බටෙත් අඟල් 4යි ස්ලැබ් එකේ ඉඩ නැහැ අඟල් 4 බටයක් දාන්න
බට දාද්දි හරියට දන්න කෙනෙක්ට කියලා කරගන්න හරියට ගම් ගාල අලවගන්න ඕන, ස්ලැබ් එක ඇතුලෙ ලීකේ තිබුනොත් බඩුම තමයි
තව බාත්රූම් එක හදන තැන පොඩ්ඩක් පහත් කරලා හදා ගන්න ඕන.
යට තට්ටුවෙ වයරින් එකට බට දාගන්න ඕන, අනිවා අඟලෙ කන්ඩියුට් දාගන්න, සමහරු තුන්කාල දානවා එතකොට සමහර වෙලාවට බට ඇතුලට කොන්ක්රීට් ලීක් උනොත් වයර් දාන්න බැරි වෙනවා
උඩ බාත්රූම් එකක් නැතුව කොහොමද ඉතිං? එක ෆ්ලෝ එකකට බාත්රූම් එකක් ඕන නේ?උබ කියන එක හරි මචන් මම නම් දැන් උඩ එක හදන ගමන් ඉන්නේ බාතෘම් එක අයින් කලා මොකද යට එක හොදටම හැදුව නිසා. උඩට ගන්න ගියාම 1000ක් ප්රස්න වැඩේ පොඩ්ඩ එහෙමහා උනගමන් වතුර ලීක් වෙන සීන් අනික යට එක වගේ නෙමෙයි උඩ එකට හරියටම වොටර්ෆෲෆ් එක වෙන්න ඔන ඔය සේරම බලල ඒක අයින් කලා.
නැහැ මචන් බහිනකොටම පලවෙනි එක තියෙන්නෙ. අනික එලියෙත් එකක් හදලා තියෙන්නේ තව එකක් හැදුවොත් 3ක් නිසා අපරාදයක්උඩ බාත්රූම් එකක් නැතුව කොහොමද ඉතිං? එක ෆ්ලෝ එකකට බාත්රූම් එකක් ඕන නේ?