පුලුවන්ද බන් ?
මොනා හරි ආයතන තියනවද ගොඩනැගිලි වල ශක්තිමත්බාවය අනම් මනන් හොයන්න එහෙම..
මොනා හරි ආයතන තියනවද ගොඩනැගිලි වල ශක්තිමත්බාවය අනම් මනන් හොයන්න එහෙම..
Slab එකේ නම් කෝර් ටෙස්ට් එකෙන් පුලුවන් මන් දන්න විදියට.![]()
![]()
![]()
Ea mokakda machan , Can u explain that plz?
NBRO, CECB, SEC වගේ එකකින් වැඩේ කරගන්න පුලුවන් මචන්. Core Cut Test එකකින් චෙක් කරගන්න පුලුවන් Slab එකේ Concrete Strength එක විතරයි. ඊට අමතරව Slab එකට වැටෙන Loads එක්ක Slab එකට දාල තියෙන Reinforcement ප්‍රමාණවත්ද කියල එහෙමත් චෙක් කරගන්න ඕන. උඩින් කිව්ව එකකට හරි නැත්තම් Chartered Engineer කෙනෙක්ට කියල හරි රිපෝර්ට් එකක් ඉල්ලගන්න
Puluwan machanවැඩ නිම කරපු ගෙවල් වල slab එකත් මේ විදිහට ටෙස්ට් කර ගන්න පුලුවන්ද?
CECB තමා මං දන්න විදියට.පුලුවන්ද බන් ?
මොනා හරි ආයතන තියනවද ගොඩනැගිලි වල ශක්තිමත්බාවය අනම් මනන් හොයන්න එහෙම..
කට්ටිය ඉන්නවා මචන් charted structural engineer කෙනෙක් හම්බුවෙන්න.

goto NBRO. jawatta road. they have a testing facility
NBRO wedi wistara ona nam kiyapan mage malli oke weda kranne

NBRO, CECB, SEC වගේ එකකින් වැඩේ කරගන්න පුලුවන් මචන්. Core Cut Test එකකින් චෙක් කරගන්න පුලුවන් Slab එකේ Concrete Strength එක විතරයි. ඊට අමතරව Slab එකට වැටෙන Loads එක්ක Slab එකට දාල තියෙන Reinforcement ප්‍රමාණවත්ද කියල එහෙමත් චෙක් කරගන්න ඕන. උඩින් කිව්ව එකකට හරි නැත්තම් Chartered Engineer කෙනෙක්ට කියල හරි රිපෝර්ට් එකක් ඉල්ලගන්න
වැඩ නිම කරපු ගෙවල් වල slab එකත් මේ විදිහට ටෙස්ට් කර ගන්න පුලුවන්ද?
තෑන්ක්ස් මචන්.CECB තමා මං දන්න විදියට.
Biththi wara iri yana eka thamai bn mata thiyena lokuma prashne.
Rasneta kiyala hithagena innawa eka ane manda bn.
Kohenwath polawa bahala wage mukuth wela na.
Kabok polawe gedara haduwe. Kabmi / contreat level arawa mewa okkoma hari. ewage kisi gataluwak na.
bitti wala iri yana eka thamai case eka. mona magulak da manda.
Check karala balahan machan poddak.. kokatath hodaine eka
Report ekak oni nattam civil engineer kenekta kiyala pennapan. Wall crack wenne ekko thermal craks, nattam foundation eka settle wela naththam door windows walata linton damme nattamWalls th Charted kenek ta kiyalada check kara ganna wenne?
පුලුවන්ද බන් ?
මොනා හරි ආයතන තියනවද ගොඩනැගිලි වල ශක්තිමත්බාවය අනම් මනන් හොයන්න එහෙම..