ස්ලැබ් එක චෙක් කරගන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පුලුවන්ද බන් ?

    මොනා හරි ආයතන තියනවද ගොඩනැගිලි වල ශක්තිමත්බාවය අනම් මනන් හොයන්න එහෙම..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    කට්ටිය ඉන්නවා මචන් charted structural engineer කෙනෙක් හම්බුවෙන්න.
     
    • Like
    Reactions: Erzo

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    NBRO, CECB, SEC වගේ එකකින් වැඩේ කරගන්න පුලුවන් මචන්. Core Cut Test එකකින් චෙක් කරගන්න පුලුවන් Slab එකේ Concrete Strength එක විතරයි. ඊට අමතරව Slab එකට වැටෙන Loads එක්ක Slab එකට දාල තියෙන Reinforcement ප්‍රමාණවත්ද කියල එහෙමත් චෙක් කරගන්න ඕන. උඩින් කිව්ව එකකට හරි නැත්තම් Chartered Engineer කෙනෙක්ට කියල හරි රිපෝර්ට් එකක් ඉල්ලගන්න
     
    • Like
    Reactions: NRTG and Erzo

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    වැඩ නිම කරපු ගෙවල් වල slab එකත් මේ විදිහට ටෙස්ට් කර ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Erzo

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    NBRO, CECB, SEC වගේ එකකින් වැඩේ කරගන්න පුලුවන් මචන්. Core Cut Test එකකින් චෙක් කරගන්න පුලුවන් Slab එකේ Concrete Strength එක විතරයි. ඊට අමතරව Slab එකට වැටෙන Loads එක්ක Slab එකට දාල තියෙන Reinforcement ප්‍රමාණවත්ද කියල එහෙමත් චෙක් කරගන්න ඕන. උඩින් කිව්ව එකකට හරි නැත්තම් Chartered Engineer කෙනෙක්ට කියල හරි රිපෝර්ට් එකක් ඉල්ලගන්න

    • Like
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p

    තෑන්ක්ස් මචන්

    කට්ටිය ඉන්නවා මචන් charted structural engineer කෙනෙක් හම්බුවෙන්න.

    හරි මචන් බලන්නම් මම:love:

    goto NBRO. jawatta road. they have a testing facility

    තෑන්ක්ස් මචන්.

    NBRO wedi wistara ona nam kiyapan mage malli oke weda kranne

    හරි මචන් තෑන්ක්ස්.., දැන්ම කරන්න අදහසක් නෑ.. ඒ කාලෙ වෙද්දි PM එකක් දාන්නම්:love::yes:

    NBRO, CECB, SEC වගේ එකකින් වැඩේ කරගන්න පුලුවන් මචන්. Core Cut Test එකකින් චෙක් කරගන්න පුලුවන් Slab එකේ Concrete Strength එක විතරයි. ඊට අමතරව Slab එකට වැටෙන Loads එක්ක Slab එකට දාල තියෙන Reinforcement ප්‍රමාණවත්ද කියල එහෙමත් චෙක් කරගන්න ඕන. උඩින් කිව්ව එකකට හරි නැත්තම් Chartered Engineer කෙනෙක්ට කියල හරි රිපෝර්ට් එකක් ඉල්ලගන්න

    හරි මචන්.
    මම බලන්නම්.. අවුරුදු විස්සක් විතර පරණ ගෙදරක ටෙස්ට් එක කරගන්න ඕන..

    වැඩ නිම කරපු ගෙවල් වල slab එකත් මේ විදිහට ටෙස්ට් කර ගන්න පුලුවන්ද?

    CECB තමා මං දන්න විදියට.
    තෑන්ක්ස් මචන්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Biththi wara iri yana eka thamai bn mata thiyena lokuma prashne.
    Rasneta kiyala hithagena innawa eka ane manda bn.

    Kohenwath polawa bahala wage mukuth wela na.
    Kabok polawe gedara haduwe. Kabmi / contreat level arawa mewa okkoma hari. ewage kisi gataluwak na.
    bitti wala iri yana eka thamai case eka. mona magulak da manda.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Biththi wara iri yana eka thamai bn mata thiyena lokuma prashne.
    Rasneta kiyala hithagena innawa eka ane manda bn.

    Kohenwath polawa bahala wage mukuth wela na.
    Kabok polawe gedara haduwe. Kabmi / contreat level arawa mewa okkoma hari. ewage kisi gataluwak na.
    bitti wala iri yana eka thamai case eka. mona magulak da manda.

    Check karala balahan machan poddak.. kokatath hodaine eka
     
    • Like
    Reactions: RLT4U

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    පුලුවන්ද බන් ?

    මොනා හරි ආයතන තියනවද ගොඩනැගිලි වල ශක්තිමත්බාවය අනම් මනන් හොයන්න එහෙම..

    ගොඩනැගිලි පර්යේෂන ආයතනය කියල එකක් තියෙනවා නේද ඒවාගේ ඉන්නවා ප්‍රමිති පරීක්සකයෝ..එයාලගෙන් පුලුවන්.
     
    • Like
    Reactions: Erzo