හොඳ බාස් කෙනෙක් අඩු වියදමින් කරගන්න පුලුවන් විදියට මහරගම අවටිින් හොයනවා දන්න කෙනෙක් ඉන්නවානම් හෙල්ප් එකක් දෙන්න
පොඩි ගේ කැල්ලක් තියෙන්නෙ ප්ලෑන් මුකුත් ඇඳල නෑ ඒ කාලේ පොඩියට හදාගත්ත ගේ කෑල්ලක්. පර්චස් දශම 0.9 ගානක හදල තියෙන්නෙ උබලට හිතා ගන්නත් අමාරු ඇති එහෙම ගෙවලුත් තියනවා මෙක පොඩ්ඩක් හදා ගන්න බැලුවෙ උඩ තට්ටුවක් ගහලා දන්න කියන කෙනෙක් ඉන්වා නම් කියන්න ලොකු උදව්වක්

ara kiwwa wage ecchara podi nam gedara column gihin da danne na,ekko ithin 9 bitthi bandala thiyenna one