ස්ලිට් එකේ රැග් කරනවද බන්?
මගේ කෙල්ලව යවන්න කියලා බන් බැලුවේ. එක පාර ගෙවන්න ඕන නැහැ නෙ? ලැප් එහෙම එතන ඩීල්ස් සෙට් වෙනවද බන්? නැත්තම් යන්න කලින්ම ගන්නද?

මට බල කරන්නත් බැහැ නෙ බන් යන්නම කියලා