ස්ලිට්_අනාථ

66000V

Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    "දැන් සනීපද ළමායි..
    දැන් Sliit එක ඇතුලෙ අලුත් නීති ගෙනල්ලා .
    Bike එකක 3දෙනෙක් යන්න බෑ,
    හෙල්මට් නැතුව යන්න බෑ.
    දඩ ගහනවාලු
    මොනාද බං මේ නීති. මේ ඉස්කෝල නෙවෙයි කියල මුන්ට තෙරෙන්නෙ නැද්ද, නැත්තම් හිතලම අපිව හිරකරන්න හදනවද.?
    ඔය තිබ්බ ඉවෙන්ට් එහෙම කරේ එක බයික් එකේ 3 නෙවෙයි, 5 දාල ගිහින් කියල මුන්ට අමතක වෙලා වගෙ. එහෙම කරල Sliit නම හදන්න කට්ට කාපු අපිට මෙහෙම කරන්න මහත්තයෝ..සතුටුයි.
    Admin මේ ගැන කතා කරපන් බං."

    LINK
    https://drive.google.com/file/d/1LOSEPC2Lx725EvUNaDheuJXH_K9AIDtV/view

    :lol::lol::lol::lol::lol::lol::lol:

    s4m6rVY.jpg
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Ithin mokadda bn oke varadda? helmet noda gihilla vatila oluwa vadunoth marenne nathuw thiyenwaye:confused::confused:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    කවුද බන් මේ 66000V කියන අනාථයා ??? අනිවා මේකා හද්ද පිටිසර ගමකින් ආපු එකෙක් වෙන්න ඕනේ ... උන්ට තමා මේ වගේ මන්දමෝල් අදහස් එන්නේ ....:angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොරෙන් බලන් ඉඳල දූවගෙන ඇවිත් ත්‍රෙඩ් දාලා :rofl:
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    කවුද බන් මේ 66000V කියන අනාථයා ??? අනිවා මේකා හද්ද පිටිසර ගමකින් ආපු එකෙක් වෙන්න ඕනේ ... උන්ට තමා මේ වගේ මන්දමෝල් අදහස් එන්නේ ....:angry:

    :yes::yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    කවුද බන් මේ 66000V කියන අනාථයා ??? අනිවා මේකා හද්ද පිටිසර ගමකින් ආපු එකෙක් වෙන්න ඕනේ ... උන්ට තමා මේ වගේ මන්දමෝල් අදහස් එන්නේ ....:angry:

    Oya wage ewun nisa thamai me Lankawa hemadama ekama thena thienne.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    ඇයි ඒක ඇතුලේ මුදා නොගත් කලාපයක්ද බයික් වල හෙල්මට් නැතුව යන්න :oo:

    අනේ මන්ද උබලත් ඉතින් මිනිස්සුන්ව දැක්ක ගමන් ලිදේ දාන එක සදාචාරාත්මකද කියල :P
    දෙවැනි page එකේ වගේ දැම්මනං අඩුම තරමේ අරු හිතහදාගන්න තිබ්බ
    :rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අනේ මන්ද උබලත් ඉතින් මිනිස්සුන්ව දැක්ක ගමන් ලිදේ දාන එක සදාචාරාත්මකද කියල :P
    දෙවැනි page එකේ වගේ දැම්මනං අඩුම තරමේ අරු හිතහදාගන්න තිබ්බ
    :rofl:

    :D:D:D
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    කවුද බන් මේ 66000V කියන අනාථයා ??? අනිවා මේකා හද්ද පිටිසර ගමකින් ආපු එකෙක් වෙන්න ඕනේ ... උන්ට තමා මේ වගේ මන්දමෝල් අදහස් එන්නේ ....:angry:

    එක රුපියලක් පිට රටකින් අපේ රටට ගෙන්න බැරි හැබැයි 66000V වගේ එවුන්ට කන්න සල්ලි හොයල දෙන ODEX /FREELANCER /PRIVATE SECTOR /ගෘහ සේවිකා ඇතුළු විදේශ ශ්‍රමිකයන්ට 8 පාස් නැති රජයේ CAMPUS යන්න වාසනාවක් නැති නුගත් මෝඩයන් වශයෙන් අපහාසයට ලක් කරන එක් කෝටි අසුලක්ෂයක් පමණ NON GOVERNMENT නූගත් මිනිසුන්ගේ බදු මුදල් වලට පිං සිද්ද වෙන්න කන්න අදින්න හිගා කන රටේ මුදල් නිකරුනේ නැති බංගස්තාන කරන රට අගාදයෙන් අගාදයට ලක් කරන ලක්ෂ 15 ක් පමණ වන රජයේ සේවකයන්ගෙන් එකෙක් ......
     
    Similar threads