Rule ekak thienwane bn serappu danna epa kiyala ,, ithin evage rule walat awanatha novi inne e vage un thama![]()
Ah. Ape kale thibbe nane owa.
Ape ewungen 50% withara slippers damme.
Rule ekak thienwane bn serappu danna epa kiyala ,, ithin evage rule walat awanatha novi inne e vage un thama![]()
ලංකාවෙ කැම්පස් ඔක්කොම එකයි බන් රජයේ උනත් ප්‍රයිවට් උනත් කිසිම වෙනසක් නෑ. ඔක්කොම ලෝ කොලිටි බන් එළියට එන එවුන්ට මෙලෝ වැඩක් කරගන්න බෑ. මේ වෙනස හොදට බලන්න පුලුවන් වෙන රටක ඩිග්‍රියක් ගත්ත එකෙක් එක්ක කම්පෙයාර් කරල. සුපිරිම වෙනසක් තියෙන්නෙ.

degree ගන්න ලංකාවේ කෙලොන්ගේ විතරයි අව්ල කියල මම හිතන් හිටියේ![]()

මම මෙතන එහෙම කතාවක් කියල නෑනෙ. මෙතන ෆොරින් කෙල්ලන්ව ගාවගෙන මාව අවුස්සල ඊට පස්සෙ නිකන් චාටර් වෙන්නයි උඹ හදන්නෙ. මට ෆොරින් කෙල්ලො ගැන කියනවනම් දවසම හරි කියන්න දේවල් තියනව. ඒත් මම එක දෙයක් කියන්නම් ෆොරින් කෙල්ලො ඉගනගන්නෙ එයාල තනියක රස්සාවල් කරගෙන. ඔක්කොම බැලන්ස් එකේ කරගෙන යනව. ලංකාවෙ උන් ඉගනගන්නෙ එක්කො අම්මලගෙ සල්ලි වලින් නැත්තන් රටේ සල්ලි වලින්. එහෙම කරලත් මුන් ඉගන ගන්නෙ නැතුව පිස්සු කෙලිනව. ලැජ්ජවෙයන් ලංකාවෙ උන් ගැන.

පිස්සු කතාකරන්න එපා බන් මගෙ යාලුවො ඇතිතරම් ඉන්නව වෙන රටවල ඩිග්‍රි කරපු උන් එක්ක හැරෙන්නවත් බෑ ලංකාවෙ ඩිග්‍රි ගත්තු උන්ට. ලංකාවෙ කැම්පස් උන් දන්නෙ රැග් කරන්න විතරයි. වෙන රටවල කැම්පස් එක්ක ගත්තාම ලංකාවෙ කැම්පස් කියන්නෙ ඉස්කෝලවලටත් වඩා ප්‍රාථමික ආයතන.LOL Sri Lankan students are among the top performance among MSC/Ph.D. candidates in Cambridge, Oxford, Monash, California, and others. Mostly in Biology, Chemistry, Physics, and Mathematics fields.
පිස්සු කතාකරන්න එපා බන් මගෙ යාලුවො ඇතිතරම් ඉන්නව වෙන රටවල ඩිග්‍රි කරපු උන් එක්ක හැරෙන්නවත් බෑ ලංකාවෙ ඩිග්‍රි ගත්තු උන්ට. ලංකාවෙ කැම්පස් උන් දන්නෙ රැග් කරන්න විතරයි. වෙන රටවල කැම්පස් එක්ක ගත්තාම ලංකාවෙ කැම්පස් කියන්නෙ ඉස්කෝලවලටත් වඩා ප්‍රාථමික ආයතන.

මම මෙතන එහෙම කතාවක් කියල නෑනෙ. මෙතන ෆොරින් කෙල්ලන්ව ගාවගෙන මාව අවුස්සල ඊට පස්සෙ නිකන් චාටර් වෙන්නයි උඹ හදන්නෙ. මට ෆොරින් කෙල්ලො ගැන කියනවනම් දවසම හරි කියන්න දේවල් තියනව. ඒත් මම එක දෙයක් කියන්නම් ෆොරින් කෙල්ලො ඉගනගන්නෙ එයාල තනියක රස්සාවල් කරගෙන. ඔක්කොම බැලන්ස් එකේ කරගෙන යනව. ලංකාවෙ උන් ඉගනගන්නෙ එක්කො අම්මලගෙ සල්ලි වලින් නැත්තන් රටේ සල්ලි වලින්. එහෙම කරලත් මුන් ඉගන ගන්නෙ නැතුව පිස්සු කෙලිනව. ලැජ්ජවෙයන් ලංකාවෙ උන් ගැන.
පිස්සු කතාකරන්න එපා බන් මගෙ යාලුවො ඇතිතරම් ඉන්නව වෙන රටවල ඩිග්‍රි කරපු උන් එක්ක හැරෙන්නවත් බෑ ලංකාවෙ ඩිග්‍රි ගත්තු උන්ට. ලංකාවෙ කැම්පස් උන් දන්නෙ රැග් කරන්න විතරයි. වෙන රටවල කැම්පස් එක්ක ගත්තාම ලංකාවෙ කැම්පස් කියන්නෙ ඉස්කෝලවලටත් වඩා ප්‍රාථමික ආයතන.

අවුරුද්දකට 20000 කට වඩා කැම්පස් ගන්නවනෙ බන් ඉතින් හොද උන් එකෙක් දෙන්නෙක් එන්න පුලුවන් එලියට. ඒත් සමස්ථයක් විදිහට ලංකාවෙ කැම්පස් කියන්නෙ කිසිම කොලිටියක් නැති තැන් ටිකක්. උඹ පොඩ්ඩක් හොයල බලපන් රුසියන් ඩිග්‍රි එහෙම තියන එවුන් ගැන. ලංකාවෙ කැම්පස් අනාථයින්ට හෙල්ලෙන්න බෑ උන් එක්ක.Mama kiyanne mehe degree karala schol walata PhD karanna yana ape un gena. Un suddontath kuppi danawa![]()
ලංකාවෙ කොල්ලන්ටනම් එකෙක් දෙන්නෙක්ට හරි චාන්ස් තියනව. කෙල්ලන්ටනම් ලොවෙත් නෑ තමා. ලංකාවෙ කෙල්ලන්ව තඹ සතේකට ගනන් ගන්නෙ නෑ වෙන රටවල.අනේ පලයන් යකෝ .. ලංකාවේ කෙල්ලෝ විතරයි ඔහොම ඉගෙන ගන්නේ .. කොල්ලොන්ට ෆුල් DEMAND නේ .. පිට රට COMPANY වලින් පෝලිමේ එනෙන් මෙහෙ කොල්ලොන්ව ගන්න .. උබ කියන්නේ කෙල්ලෝ ගැන වෙන්න ඇති ..
ලංකාවෙ කොල්ලන්ටනම් එකෙක් දෙන්නෙක්ට හරි චාන්ස් තියනව. කෙල්ලන්ටනම් ලොවෙත් නෑ තමා. ලංකාවෙ කෙල්ලන්ව තඹ සතේකට ගනන් ගන්නෙ නෑ වෙන රටවල.

වෙන රටවල කෙල්ලන්ට අනිවා අපේ කොල්ලො සෙට් වෙනව තමා.
කොහෙද යකෝ එකෙක් දෙන්නෙක් ඔක්කොටම තියනව උබ දන්නා මගුල තමා .. වැඩක් කරන්න ඕනෙත් නෑ පිටරට කෙල්ලෝ මෙහෙට ඇවිත් අපේ උන් එක්ක යන්නේ .. උබ දන්නා මගුල
වෙන රටවල කෙල්ලන්ට අනිවා අපේ කොල්ලො සෙට් වෙනව තමා.

වෙන රටවල කෙල්ලන්ට අනිවා අපේ කොල්ලො සෙට් වෙනව තමා.
හද පෙන්නපුවාම හද දිහා බලපන් ඇගිල්ල දිහා බලන්නෙ නැතුව. මම කියල තියෙන්නෙ ලංකාවෙ කැම්පස් උන් ප්‍රොෆෙෂනල්, ඇකඩමික් වැඩ වලින් කොච්චර අනාථයිද කියල. ෆොරින් කෙල්ලෙක් සෙට් කරගන්න හැකියාව සමස්ථයක් විදිහට ලංකාවෙ හුගක් කොල්ලන්ට තියනව.
එක තමා යකෝ කිය්නෙන් .. මෙහෙ උන් වැඩක් නැත්තේ කොහෙද එතකොට .. උබ මේ එකෙක් දෙන්නට විතරයි chance තියෙන්නේ කියල මුන්ව නොමග යවන්න හදන්නේ එහෙනං
Ow danuth innaw lord pakeer la tikak rubber serrapputh dagen![]()