ඔහොම මෝඩ කතා කියන්න එපා බන්..
මූත් එක්ක වාද කල්ල නං දිනන්න බෑ බං
මූ සුද්දො මුලින්ම නිරුවත දකින්නෙ අම්ම හෙලුවෙන් ඉඳල ලංකාවෙත් අම්මල හෙලුවෙන් ඉන්න ඕනෙ කියපු එකෙක්
ඕකට පිස්සු 
ඔහොම මෝඩ කතා කියන්න එපා බන්..
මූ සුද්දො මුලින්ම නිරුවත දකින්නෙ අම්ම හෙලුවෙන් ඉඳල ලංකාවෙත් අම්මල හෙලුවෙන් ඉන්න ඕනෙ කියපු එකෙක්
ඕකට පිස්සු 
ලංකාවෙ හැම කැම්පස් එකකටම අදාළයි. මන් කියන්නම් මගෙ අත්දැකීමක්. ඒක් පාරක් රුසියන් කෙල්ලෙක් ඇවිත් තිබ්බ රිසර්ච් එකකට. එයා IT ෆීල්ඩ් එකේ. එයා ලංකාවෙ කැම්පස් IT faculties ලංකාවෙ IT එකයි ගැන හොදට හොයල බැලුව. (උඹ අර හොදමයි කියපු කැම්පස් ඇතුලුව ) ඒ කෙල්ල කිව්ව ලංකාව ඉන්නෙ හරිම ප්රාථමික මට්ටමක කියල. වැඩිපුරම ලංකාවෙ කෙල්ලන්ට එහෙම මෙලෝ දෙයක් කරගන්න බෑ කිව්ව. ඒ කෙල්ල මාරම ටැලන්ට් එකක් තියන කෙල්ලෙක්. ලංකාවෙ උන් කැලේ ඒ කෙල්ලත් එක්ක. ලංකාවෙ කෙල්ලන්වනම් ඉතින් ළගින්වත් තියන්න බෑ. ඒක තමා කියන්නෙ රුසියාවෙ වගේ රටවා ඩිග්රි මාරම කොලිටි. ලංකාවෙ කැම්පස් ගියොත් ඩිග්රි හම්බ වෙනව. ඒ රටවල් එහෙම නෙමේ මාරම මහන්සි වෙන්න ඕන. අනිත් එක එයාල රස්සාවල් කරන ගමන් කරන්නෙ. මාරම කට්ටක් කන්න ඕන. ඒ කෙල්ල කිව්ව එයා විදපු දුකෙන් මෙහෙ කෙල්ලො දාහෙන් එකක්වත් විදින්නෙ නෑ කියල. මට මාරම ආඩම්බර හිතුන ඒ කෙල්ල ගැන.

අනිත් ඒවත් ඔය වගේ තමා පොන්ස්. ලංකාවෙ උන්ට නිකන් උගන්නලත් කරගන්න බෑ. වෙන රටවල උන් තනියම රස්සාව කරන ගමන් ඉගන ගන්නව.Ekane mama kalinma specify kale Biology Chemistry Physics Maths. Mokada IT lankawata thama aluth. Hedenna kal yai.
මූත් එක්ක වාද කල්ල නං දිනන්න බෑ බංමූ සුද්දො මුලින්ම නිරුවත දකින්නෙ අම්ම හෙලුවෙන් ඉඳල ලංකාවෙත් අම්මල හෙලුවෙන් ඉන්න ඕනෙ කියපු එකෙක්
ඕකට පිස්සු
![]()

ලංකාවෙ උන්ට නිකන් උගන්නල ඒත් මෙලෝ දෙයක් කරගන්න බෑ බන්. වැඩිපුරම කෙල්ලන්ට උන්ට ඩිග්රි දෙනව ඊට පස්සෙ ගෙවල් වල ඉන්නව මෙලෝ දයක් කරන්නෙ නැතුව. බලන්න වෙන රටවල කොල්ලොවත් කෙල්ලොවත් කවුරුත් ගෙදර ඉන්නෙ නෑ ඉගග ගන්න ගමනුත් රස්සාවල් කරනව ඊට පස්සෙ අනිවාර්යෙන් කරනව. ලංකාවෙ ඉන්නෙ තනිකර කම්මලි උන්. වැඩිපුරම ගෑනු.Meka nam aththa.
Anika wena ratawala pahasukam waii.
R & D side eka hondai. Ewata one dewal denawa.
University & private sector collaboration eka wadii sahenna.
Dissemination of knowledge is quite high. We have meetups organized by both government & private organizations here.
Schools teach about coding and security for kids.
Bla bla bla.
මූත් එක්ක වාද කල්ල නං දිනන්න බෑ බංමූ සුද්දො මුලින්ම නිරුවත දකින්නෙ අම්ම හෙලුවෙන් ඉඳල ලංකාවෙත් අම්මල හෙලුවෙන් ඉන්න ඕනෙ කියපු එකෙක්
ඕකට පිස්සු
![]()

ලංකාවෙ හැම කැම්පස් එකකටම අදාළයි. මන් කියන්නම් මගෙ අත්දැකීමක්. ඒක් පාරක් රුසියන් කෙල්ලෙක් ඇවිත් තිබ්බ රිසර්ච් එකකට. එයා IT ෆීල්ඩ් එකේ. එයා ලංකාවෙ කැම්පස් IT faculties ලංකාවෙ IT එකයි ගැන හොදට හොයල බැලුව. (උඹ අර හොදමයි කියපු කැම්පස් ඇතුලුව ) ඒ කෙල්ල කිව්ව ලංකාව ඉන්නෙ හරිම ප්රාථමික මට්ටමක කියල. වැඩිපුරම ලංකාවෙ කෙල්ලන්ට එහෙම මෙලෝ දෙයක් කරගන්න බෑ කිව්ව. ඒ කෙල්ල මාරම ටැලන්ට් එකක් තියන කෙල්ලෙක්. ලංකාවෙ උන් කැලේ ඒ කෙල්ලත් එක්ක. ලංකාවෙ කෙල්ලන්වනම් ඉතින් ළගින්වත් තියන්න බෑ. ඒක තමා කියන්නෙ රුසියාවෙ වගේ රටවා ඩිග්රි මාරම කොලිටි. ලංකාවෙ කැම්පස් ගියොත් ඩිග්රි හම්බ වෙනව. ඒ රටවල් එහෙම නෙමේ මාරම මහන්සි වෙන්න ඕන. අනිත් එක එයාල රස්සාවල් කරන ගමන් කරන්නෙ. මාරම කට්ටක් කන්න ඕන. ඒ කෙල්ල කිව්ව එයා විදපු දුකෙන් මෙහෙ කෙල්ලො දාහෙන් එකක්වත් විදින්නෙ නෑ කියල. මට මාරම ආඩම්බර හිතුන ඒ කෙල්ල ගැන.
අනේ ගොනෝ ලංකාවෙ උන්ට රටේ සල්ලි වලින් උගන්නනව. උන්ගෙ අනිත් වියදම් උන් ගේවල්වලින් ඉල්ලගන්නව. ඊට වඩා පහසුකම් ඕනද යකෝ. වෙන රටවල උන් තනියම හම්බකරගෙන මේ ඔක්කොම කරන්නෙ. ලංකාවට වඩා කොච්චර කැපකිරීමක් කරන්න ඕනද යකෝ ඒ රටවල. ලංකාවෙ උන්ට දෙනව වැඩියි. මම උඩ කිව්වෙ එක කෙල්ලෙක් ගැන විතරයි. එහෙ හැමෝම වගේ ඔහොම තමා. උඹ හිතපන් ලංකාවෙ උන්ට ඔය දික විදින්න පුලුවන්ද කියල. ඉදල හිටල කොල්ලෙක් ඉදියි මෙහෙ කෙල්ලන්ටනම් ලොවෙත් බෑ. ලංකාවෙ කොල්ලො ටිකක් හොදයි කෙල්ලන්ටනම් හැරෙන්නවත් බෑ.පලයන් කුහකයෝ යනඩ. කැම්පස් යන්න බැරි වුන දුකට පුකේ කතා නොකියා. ගෙරි බල්ලෝ තෝ දන්නවද අපේ රටේ ඩිග්රි කරපු එවුන් වෙන රටවල කැම්පස් වල උගන්නනවා..
රට එක තමා ලොකු.. ලංකාව කුඩයි.. ලංකාව හොද නෑ.. තොපි වගේ කාලකන්නි හින්ද තමා මේ හෙන ඔක්කොම. යකෝ අපේ රටේ දීල තියන පහසුකම් එක්ක බලනකොට අපේ කැම්පස් වල ඉන්නේ දක්ශයෝ... හොදට හොයල බලල කතා කරපන් සුද්දන්ට පුක දෙන්න කලින්...
උබත් මහරගම පැත්තේ ඩයල් එකක්ද"
GRE TOEFL gana random pons dannaa u danne repeat gastu wage sarala dewal witharai owa pahadili karanna kale nasthi karagannathuwa wadak balaganin![]()
Tax salli kala iskole/campus gihin degree eka aran eliyata awilla, Android walata calculator app ekak hadanna anduwen research walata funds denne ne kiyala ada ada inna weda bari ponsla![]()

අනේ ගොනෝ ලංකාවෙ උන්ට රටේ සල්ලි වලින් උගන්නනව. උන්ගෙ අනිත් වියදම් උන් ගේවල්වලින් ඉල්ලගන්නව. ඊට වඩා පහසුකම් ඕනද යකෝ. වෙන රටවල උන් තනියම හම්බකරගෙන මේ ඔක්කොම කරන්නෙ. ලංකාවට වඩා කොච්චර කැපකිරීමක් කරන්න ඕනද යකෝ ඒ රටවල. ලංකාවෙ උන්ට දෙනව වැඩියි. මම උඩ කිව්වෙ එක කෙල්ලෙක් ගැන විතරයි. එහෙ හැමෝම වගේ ඔහොම තමා. උඹ හිතපන් ලංකාවෙ උන්ට ඔය දික විදින්න පුලුවන්ද කියල. ඉදල හිටල කොල්ලෙක් ඉදියි මෙහෙ කෙල්ලන්ටනම් ලොවෙත් බෑ. ලංකාවෙ කොල්ලො ටිකක් හොදයි කෙල්ලන්ටනම් හැරෙන්නවත් බෑ.
ගෑනුත් කැම්පස් වල ඉගනගන්න හින්දයි ගෑනු ගැන කියන්නෙ. කොල්ලො ගත්තොත් ලංකාවෙ කොල්ලන්ට වෙන රටවල කොල්ලො එක්ක කරට කර දෙන්න පුලුවන් කීපයක් හරි ඉන්නව. ඒත් ලංකාවෙ ගෑනුන්ට බෑ. ලංකාවෙ කැම්පස් වල ගෑනු වැඩිපුර ඉන්නෙ. උන්ට උගන්නන්න රටේ වැඩි සල්ලියක් වියදම් කරල ඊට පස්සෙ ගෑනු ටික ගෙදර ඉන්නව ඉතින් උන්ට උගන්නපු එක අපරාධෙ. ඒක තමා ගෑනුන්ව ඇදල ගත්තෙ. වෙන රටවල කෙල්ලො එක්ක ලංකාවෙ ගෑනු තනිකරම කම්මැලි ජාතියක්.ඔන්න කිව්වා ගොන්ම ගොන් කතාවක්..
අනේ මේ උබ වගේ ගොනෙක්...
උබ ලැබ් එකක් එහෙම දැකල තියනවද?
පිට රට එවුන් මම හිතන්නේ ගෙදර ලැබ් හදාගෙන ඇති...
ලංකාවේ රිසර්ච් ග්රරාන්ට් එකක් ගන්න තියන අමාරුව උබ දන්නවද?
ගෑනු ගැන මෙතෙන්ට අදාල නෑනේ..
ගෑනියක් අල්ලගෙන දගලල ගොනෙක් වගේ උම්බෑ කියන්න එපා....
Ekane mama kalinma specify kale Biology Chemistry Physics Maths. Mokada IT lankawata thama aluth. Hedenna kal yai.
Lankawe minissunta pan piti aluth nisa thamai diabetes wedi kiyalath kiyanawa. Thawa generations 4-5k yanakota sinhalu panpiti walata adjust wenawalu.
E wage ada government campus walin IT degree ganna ewunge lamainge lamai hodata IT industry eke perform karai kiyalada uba kiyanne?
Me wage mee harak ralakata rate salli wiyadam kara kara ugannala salli tika waste karana eken nathara nowi munwa rata yawala lankawe eketa wena rataka reddak adagena yanna bari wei.
IT industry eka lankawata newei, loketama aluth. Fast changing industry ekak. ubala IT kiyala hithagena inne lankawe gossip site tika nam ithin unalata mewa kiyala wedak ne.
It It It . get a life man. IT is the easiest field in the world comparing to others. Dont say about AI and other stuff blah blah. Still IT cannot be compared to others

මම ඉගෙනගත්ත කිසිම කාලෙක එක ලෙක්චර් එකක්වත් ප්රොබේෂනල් ලෙක්චර් කෙනෙක් කලේ නෑ. අදාල වෙන්නෙ කවුද උගන්නන්නෙ කියන එක. හෙඩ් කවුද කියන එක නෙමෙයි. තනතුරු වල දේශපාලනේ අපි දන්නෙ නෑ. මම පේරා. මටනම් එකම Phd නැති කවුරුත් උගන්නල නෑ. අපේ අළුත් Department වල විතරක් පොබේෂනල් ලෙක්චරර්ල හිටිය. මේකත් මොරටුවෙ පොඩි Department එකක්. සමස්තයක් විදියට බලන්න ඉගෙනගනින්. පාසල් විවාද කණ්ඩායමක් වගේ එල්ලෙන්න එක කොනක් අහු උනාම ඒකෙම එල්ලීගෙන යන්නෙ නැතුව. උඹලට මේ Mr Ms ල කී දෙනෙක් ඉගැන්නුවද බන්. මොනවද ඉගෙනගත්තෙ. අනික IT කියන්නෙ ලේසිම සබ්ජෙක්ට් එකක්. ඒක උගන්නන්නත් ලේසියි වියදම අඩුයි ඉගෙනගන්නත් ලේසියි රිසෝසස් වැඩියි. උඹල IT කරල හිතන්න එපා යුනි වල උගන්නන්නෙ IT විතරයි කියල. උඹට නෙමෙයි මෙතන කෑගහන ගොඩක් උන් IT නිසයි කිව්වෙ. Molecular Biology Polymer Chemistry වගේ උගන්නන්න වියදම් වෙන මීටරේ වැඩියෙන් ඕන වෙන සබ්ජෙක්ට් වලට Phd නැති උන් අපිටනම් උගන්නල නෑ.
IT වගේ ලොකු පරාසයක් තියන ෆීල්ඩ් එකක් ලේසියි කියන්න ඔබතුමා අඩුම ගානේ ලෝකේ හොඳම university එකකින් IT/CS PhD එකක්වත් ඇති නේද? Industry experience අඩු ගානේ අවුරුදු 30ක් වත් ඇති නේද? ලෝකේ ලොකුම Technology company වල එහෙම වැඩ කරලත් ඇති නේද? කොටින්ම dennis ritchie, ken thompson ලෙවල් එකේ පුද්ගලයෙක් වෙන්න ඇති නේද?
එහෙමද නැත්තම් IT කියන්නේ computer එක format කරලා වින්ඩෝස් දානවා කියල හිතාගෙන ඉන්න අනාතයෙක්ද?![]()
හානේ මහාචාර්යතුමා.....කලින් ත්රෙඩ් එකකත් ඔය ගොන් කතාව කිව්වා නේද?![]()