ස්ලිට්_අනාථ

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    It It It . get a life man. IT is the easiest field in the world comparing to others. Dont say about AI and other stuff blah blah. Still IT cannot be compared to others

    Ube mati oluwata AI, AR, VR handle karaganna amaruida? Ubala hithanne IT kiaynne gossip site kiyalada? 😂🤣

    Speaking of AI:
    With the improvements coming in the AI, IT has the ability to disrupt almost all other engineering fields. Software will soon be able to handle complex task better than humans. Currently people are working on using AI to develop physical structures which have better qualities than human designed ones. IBM watson software was able to diagnose cancer and produce better results.

    performance of those software were compared to talented people from top universities. People like you guys who are sad pathetic souls trying to figure out how to pay the car lease for the next months don’t have a future in the industry.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න ඕනෙ නෑ. :D :D :rofl:
    :rofl:

    අහපු දේට පුළුවන් නම් උත්තරයක් දෙමුකෝ.........:rofl::rofl::rofl:
     
    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    ගෑනුත් කැම්පස් වල ඉගනගන්න හින්දයි ගෑනු ගැන කියන්නෙ. කොල්ලො ගත්තොත් ලංකාවෙ කොල්ලන්ට වෙන රටවල කොල්ලො එක්ක කරට කර දෙන්න පුලුවන් කීපයක් හරි ඉන්නව. ඒත් ලංකාවෙ ගෑනුන්ට බෑ. ලංකාවෙ කැම්පස් වල ගෑනු වැඩිපුර ඉන්නෙ. උන්ට උගන්නන්න රටේ වැඩි සල්ලියක් වියදම් කරල ඊට පස්සෙ ගෑනු ටික ගෙදර ඉන්නව ඉතින් උන්ට උගන්නපු එක අපරාධෙ. ඒක තමා ගෑනුන්ව ඇදල ගත්තෙ. වෙන රටවල කෙල්ලො එක්ක ලංකාවෙ ගෑනු තනිකරම කම්මැලි ජාතියක්.

    ලංකාවේ කැම්පස් වලට ගෑනු නොගෙන ඉමු..
    එහෙමද කියන්නේ ...
    169395219FR-page-3_FR-page-3-1.jpg

    උබේ අම්මා කම්මැලි කම්ට වෙන්න ඇති උබව හදාගෙන අත්තේ.. අන්න ඒ අවුල තමා උබට වෙලා තියෙන්නේ.. කම්මැලි කමට කිරි දීලා නෑ උබ කිරෙන් බාල වෙලා මොලේ මෝරල නෑ.. ඒ හින්ද උබට හිතෙන දේවල් ගැන උබ වැඩිය ගනන් ගන්න එපා.. පව් අසරනයා...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ube mati oluwata AI, AR, VR handle karaganna amaruida? Ubala hithanne IT kiaynne gossip site kiyalada? 😂🤣

    Speaking of AI:
    With the improvements coming in the AI, IT has the ability to disrupt almost all other engineering fields. Software will soon be able to handle complex task better than humans. Currently people are working on using AI to develop physical structures which have better qualities than human designed ones. IBM watson software was able to diagnose cancer and produce better results.

    performance of those software were compared to talented people from top universities. People like you guys who are sad pathetic souls trying to figure out how to pay the car lease for the next months don’t have a future in the industry.

    You are always saying about a car lease. I think you have the same problem. That's why always saying about it. :rofl: :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හානේ මහාචාර්යතුමා.....කලින් ත්‍රෙඩ් එකකත් ඔය ගොන් කතාව කිව්වා නේද?:rofl:

    Muth m3 wage thamai. IT industry eka kiyanne u kiyawana gossip website tkai, u part time work karana ad click karana site tikai kiyala hithagena aththe. Mun thamailu havard gihin suddonta kuppi dala unwa goda yawanne. Ehema goda giya suddo thamai google eke, Microsoft eke wedakaranne. Tensorflow wage ewa liyala thiyenne, self driving cars hadala thiyenne 😂😂😂
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Muth m3 wage thamai. IT industry eka kiyanne u kiyawana gossip website tkai, u part time work karana ad click karana site tikai kiyala hithagena aththe. Mun thamailu havard gihin suddonta kuppi dala unwa goda yawanne. Ehema goda giya suddo thamai google eke, Microsoft eke wedakaranne. Tensorflow wage ewa liyala thiyenne, self driving cars hadala thiyenne 😂😂😂

    වැඩකට ඇති මිනිස්සු බලන්නේ අනික් field වලින් තමන්ට වැඩක් ගන්නේ කොහොමද කියල.....මේ ලිං මැඩියෝ Bsc එකක් Msc එකක් කරගත්ත ගමන් හිතන්නේ ලෝකේ ඉන්න ලොකුම විද්වත්තු කියල.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Muth m3 wage thamai. IT industry eka kiyanne u kiyawana gossip website tkai, u part time work karana ad click karana site tikai kiyala hithagena aththe. Mun thamailu havard gihin suddonta kuppi dala unwa goda yawanne. Ehema goda giya suddo thamai google eke, Microsoft eke wedakaranne. Tensorflow wage ewa liyala thiyenne, self driving cars hadala thiyenne 😂😂😂

    You are just a government university hater :rofl::rofl: Peoples' intelligent goes down when Hatred, Anger, Love and Jealousy Intefered. But we don't hate SLIIT. I have adviced my cousins also to go to SLIIT instead of entering distance (Jaffna/ Uwa etc) universities. But in your case, your hatred reflects your social frustration.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Nope. I see a lot of guys from UCSC at the work and lot of Honda Fits at the parking lot. 😂

    පොරට IT ගැන කතා කරන්න තියන සුදුසුකම ඇහුව විතරයි ටොමියා වගේ කූඩුවට රිංගුවා :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    You are just a government university hater :rofl::rofl: Peoples' intelligent goes down when Hatred, Anger, Love and Jealousy Intefered. But we don't hate SLIIT. I have adviced my cousins also to go to SLIIT instead of entering distance (Jaffna/ Uwa etc) universities. But in your case, your hatred reflects your social frustration.

    No hate. But actionable information comes out of unbiased, good analysis. Which is what I’m doing and helping others to do. After all, I believe that money is always right. Money always goes to the right person. Success is always achieved by deserved ones only. It is not something someone can easily tamper with. So, long discussions would matter lesser than we assume.

    Enough to hatred for a single day. I gotta go.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    No hate. But actionable information comes out of unbiased, good analysis. Which is what I’m doing and helping others to do. After all, I believe that money is always right. Money always goes to the right person. Success is always achieved by deserved ones only. It is not something someone can easily tamper with. So, long discussions would matter lesser than we assume.

    Enough to hatred for a single day. I gotta go.

    And it's a major cause of butthurt for these people.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද බන්

    මම ඉගෙනගත්ත කිසිම කාලෙක එක ලෙක්චර් එකක්වත් ප්‍රොබේෂනල් ලෙක්චර් කෙනෙක් කලේ නෑ. අදාල වෙන්නෙ කවුද උගන්නන්නෙ කියන එක. හෙඩ් කවුද කියන එක නෙමෙයි. තනතුරු වල දේශපාලනේ අපි දන්නෙ නෑ. මම පේරා. මටනම් එකම Phd නැති කවුරුත් උගන්නල නෑ. අපේ අළුත් Department වල විතරක් පොබේෂනල් ලෙක්චරර්ල හිටිය. මේකත් මොරටුවෙ පොඩි Department එකක්. සමස්තයක් විදියට බලන්න ඉගෙනගනින්. පාසල් විවාද කණ්ඩායමක් වගේ එල්ලෙන්න එක කොනක් අහු උනාම ඒකෙම එල්ලීගෙන යන්නෙ නැතුව. උඹලට මේ Mr Ms ල කී දෙනෙක් ඉගැන්නුවද බන්. මොනවද ඉගෙනගත්තෙ. අනික IT කියන්නෙ ලේසිම සබ්ජෙක්ට් එකක්. ඒක උගන්නන්නත් ලේසියි වියදම අඩුයි ඉගෙනගන්නත් ලේසියි රිසෝසස් වැඩියි. උඹල IT කරල හිතන්න එපා යුනි වල උගන්නන්නෙ IT විතරයි කියල. උඹට නෙමෙයි මෙතන කෑගහන ගොඩක් උන් IT නිසයි කිව්වෙ. Molecular Biology Polymer Chemistry වගේ උගන්නන්න වියදම් වෙන මීටරේ වැඩියෙන් ඕන වෙන සබ්ජෙක්ට් වලට Phd නැති උන් අපිටනම් උගන්නල නෑ.

    IT වගේ ලොකු පරාසයක් තියන ෆීල්ඩ් එකක් ලේසියි කියන්න ඔබතුමා අඩුම ගානේ ලෝකේ හොඳම university එකකින් IT/CS PhD එකක්වත් ඇති නේද? Industry experience අඩු ගානේ අවුරුදු 30ක් වත් ඇති නේද? ලෝකේ ලොකුම Technology company වල එහෙම වැඩ කරලත් ඇති නේද? කොටින්ම dennis ritchie, ken thompson ලෙවල් එකේ පුද්ගලයෙක් වෙන්න ඇති නේද?

    එහෙමද නැත්තම් IT කියන්නේ computer එක format කරලා වින්ඩෝස් දානවා කියල හිතාගෙන ඉන්න අනාතයෙක්ද? :rofl:

    :rofl::rofl::rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    මෙහෙමයි. IT වල Risk එක බොහොම අඩුයි. Mistakes reversible. අනිත් ෆීල්ඩ් වල එහෙම නෑ. අන්න ඒකයි ලේසි වෙන්නෙ.

    Uba hena fucking genius bn. Seriously. :yes:
    Fuck me for pursuing a relatively less risky field.
     
    Similar threads