ස්ලිප් රින්ග් Elrectric/Electronic

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    ස්ලිප් රින්ග් Elrectric/Electronic

    ස්ලිප් රින්ග් ගන්න පුළුවන් තැනක් කියහල්ලකො දන්න එකෙක්..පහල තියන ගැජට් එක.

    736-05.jpg

    https://www.adafruit.com/product/736
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    කොටුවෙ බලපං. ඕනෙ නම් මම බලලා කියන්නං හෙට :D
    එල..1st cross st එකේ තියෙයිද? හෙට ගිහින් ගන්න ඕනෙ බන්.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එල..1st cross st එකේ තියෙයිද? හෙට ගිහින් ගන්න ඕනෙ බන්.
    ෂුවර් නෑ කඩ වල ඇවිදලා බලන්න ඕනෙ. ෆෝන් එකේ ඉමේජ් එකක් දාං යන්න
     
    • Like
    Reactions: Arcadian

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    ෂුවර් නෑ කඩ වල ඇවිදලා බලන්න ඕනෙ. ෆෝන් එකේ ඉමේජ් එකක් දාං යන්න

    ela...thx macho! heta ghin balanawa. karakena kooduwata meka dana eka lesi metal plate danawata wada..ekai baluwe :)
     
    Last edited:
    • Like
    Reactions: Bakamuna69

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    Ow machan

    උබම හදාගනින්කො බං, ටිකක් ගනකම තඹ තහඩුවකින් රවුමක් කපලා ගත්තා නම් වැඩේ ගොඩ

    230 උනත් යවන්න පුලුවන්.

    යකඩ ගන්න එපා ස්පාර්ක් වෙලා ඇලෙනවා, හොද තඹ ස්පෝක් කම්බි හොයාගන්න,
    එකත් එකක් නැතුව දෙක තුනක් ගන්න එතකොට හොද stable connection එකක් ගන්න පුලුවන්.

    ඔහොම ගැජට් එකකින් Data හෝ කිසිම Signal එකක් යවන්න එපා, Power විතරයි යවන්න පුලුවන් එක දිගටම කැරකෙන නිසා කොහොමත් මිලි තත්පරක් ගානක් හරි Disconnect වෙනවා, Power එක මෙහෙම දීලා System එක ඇතුලෙ තියාගන්න,
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    උබම හදාගනින්කො බං, ටිකක් ගනකම තඹ තහඩුවකින් රවුමක් කපලා ගත්තා නම් වැඩේ ගොඩ

    230 උනත් යවන්න පුලුවන්.

    යකඩ ගන්න එපා ස්පාර්ක් වෙලා ඇලෙනවා, හොද තඹ ස්පෝක් කම්බි හොයාගන්න,
    එකත් එකක් නැතුව දෙක තුනක් ගන්න එතකොට හොද stable connection එකක් ගන්න පුලුවන්.

    ඔහොම ගැජට් එකකින් Data හෝ කිසිම Signal එකක් යවන්න එපා, Power විතරයි යවන්න පුලුවන් එක දිගටම කැරකෙන නිසා කොහොමත් මිලි තත්පරක් ගානක් හරි Disconnect වෙනවා, Power එක මෙහෙම දීලා System එක ඇතුලෙ තියාගන්න,

    power තමයි මචන් යවන්නෙ. connections 10 ක් විතර තියනව. හදන්න කරදර නිසා මේක ගන්න බැලුවෙ. තඹ තහඩු ගන්න ගියහම වියදමත් වැඩියි බං.