ස්වංවින්ධනය හෙවත් masturbation
ම්මෙක තමයි මගෙ පලමුවන ලිපිය එලකිරි එකෙ ශේයර් කරන වහින් ඔරො නතුව මම වැඩේ පටන් ගන්නම්
ඉස්කොලෙ 9 -10 පන්තිවල මහා ලොකුවට කතා කරපු දෙයක් තමයි මෙ ස්වංවින්ධනය කියල කියන්නෙ හැබටම මෙ ස්වංවින්ධනය කියල කියන එකෙ හොදද නරකද ? අගමානුකුලව මෙය නරක දෙයක් කියල කෙනෙකුට තර්ක කරන්න පුලුවන්
නමුත් මෙය වෛද්‍ය විද්‍යාත්මකව නම් නරක දෙයක් කියල පිලිගන්නෙ නෑ 
මෙම ස්වංවින්ධනය අපගෙ ලිංගික ජීවිතයට හොද පූර්විකාවක් සපයා දෙනවා වර්තමානයෙ මෙය බොහො වෛද්‍යවරුන් අනුමත කරනවා
එ ලිංගත්වය නිසාම නෙමයි මෙය අපගෙ සෞඛ්‍යය තත්වයද වැඩි දියණුකරන නිසා 
හෑබයි හෑමදෙම හොද නරක කියල දෙකක් තියනවනෙ මෙක වැඩියෙන් කරොත් දැඩි මහන්සි ගතිය මනසික පීඩනය අමතක වීම වගෙ පෙන්නන පුලුවන් මෙයින් උචතම අවස්තව ලෙස හදුන්වන්නෙ ලිංගික බෙලහීනතාව අති කිරිම සහ කොන්ඩය යෑම දෙවල් පෙන්න පුලුවන් ලගකදී කරපු සොයා ගනීමකදී පෙන්න්මුන් කරුවෙ මෙය විශල ලෙස කරන්නට යමෙදී මොලයෙ ක්රියකරිතවයට අහිතකර ප්‍රතිපල ලබා දෙන බවයි ඉතින් හරි දන් කොපමන ප්‍රමානයක් අති කියල කියන්නෙ
සතියකට 2-3 වතාවක් කරා කියලනම් මෙයින් කිසි ප්රස්ශනයක් වෙන්නෙ නෙ කියල තමයි වෛද්‍ය මතය...
හොදයි කියලා හිත්නවනම් රෙප් එකක් දෙම්මට කාරි නෑ නෑත්තම් බ්ම්ප් එකක් හරි දාලා යන්න ඔයගොල්ලන් දන්න දෙවල් තිඅයනවනම් මෙකෙ ලියලා යන්න