ස්වංවින්ධනය හෙවත් masturbation

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
ස්වංවින්ධනය හෙවත් masturbation

ම්මෙක තමයි මගෙ පලමුවන ලිපිය එලකිරි එකෙ ශේයර් කරන වහින් ඔරො නතුව මම වැඩේ පටන් ගන්නම්

ඉස්කොලෙ 9 -10 පන්තිවල මහා ලොකුවට කතා කරපු දෙයක් තමයි මෙ ස්වංවින්ධනය කියල කියන්නෙ හැබටම මෙ ස්වංවින්ධනය කියල කියන එකෙ හොදද නරකද ? අගමානුකුලව මෙය නරක දෙයක් කියල කෙනෙකුට තර්ක කරන්න පුලුවන් :growl: නමුත් මෙය වෛද්‍ය විද්‍යාත්මකව නම් නරක දෙයක් කියල පිලිගන්නෙ නෑ :cool:
මෙම ස්වංවින්ධනය අපගෙ ලිංගික ජීවිතයට හොද පූර්විකාවක් සපයා දෙනවා වර්තමානයෙ මෙය බොහො වෛද්‍යවරුන් අනුමත කරනවා :shocked: එ ලිංගත්වය නිසාම නෙමයි මෙය අපගෙ සෞඛ්‍යය තත්වයද වැඩි දියණුකරන නිසා :D
හෑබයි හෑමදෙම හොද නරක කියල දෙකක් තියනවනෙ මෙක වැඩියෙන් කරොත් දැඩි මහන්සි ගතිය මනසික පීඩනය අමතක වීම වගෙ පෙන්නන පුලුවන් මෙයින් උචතම අවස්තව ලෙස හදුන්වන්නෙ ලිංගික බෙලහීනතාව අති කිරිම සහ කොන්ඩය යෑම දෙවල් පෙන්න පුලුවන් ලගකදී කරපු සොයා ගනීමකදී පෙන්න්මුන් කරුවෙ මෙය විශල ලෙස කරන්නට යමෙදී මොලයෙ ක්‍රියකරිතවයට අහිතකර ප්‍රතිපල ලබා දෙන බවයි ඉතින් හරි දන් කොපමන ප්‍රමානයක් අති කියල කියන්නෙ
සතියකට 2-3 වතාවක් කරා කියලනම් මෙයින් කිසි ප්‍රස්ශනයක් වෙන්නෙ නෙ කියල තමයි වෛද්‍ය මතය...;)

හොදයි කියලා හිත්නවනම් රෙප් එකක් දෙම්මට කාරි නෑ නෑත්තම් බ්ම්ප් එකක් හරි දාලා යන්න ඔයගොල්ලන් දන්න දෙවල් තිඅයනවනම් මෙකෙ ලියලා යන්න
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මෙතන පොඩ්ඩක් වැරදි අදහසක් තියනව. ස්වයන්වින්දනයේ සාමාන්‍ය අගය ලෙස පවතින්නේ සතියකට හත් වතාවක්. ඒ වගේම වැඩිපුර ස්වයං වින්දනයේ යෙදීම්න් ඔය කියන ජාතියේ අතුරු ප්‍රතිපල ලැබෙන්නේ නැහැ

    Source - http://healthmad.com/addiction/common-sex-queries/2/

    Is masturbation normal?

    Subconsciously each guy is curious about masturbation. Sometimes due to misdirecting views, he instead of enjoying the pleasurable sensation feels sad, worried and guilty wondering about his future sex life.

    Masturbation is natural, harmless and normal. It is just an indication of adulthood. Can’t be named as an addiction or havoc till it is repeated enough to interfere with normal daily living, or hampering relationships, work, friends and lifestyle.

    Initially, fascination towards masturbation grips an individual hard but with time fades out. Just like a new game of toddler hood that keeps a child glued for weekends.

    Scientifically, it has been proved that frequent masturbation can prevent prostate cancer.
    Can overindulgence in masturbation lead to impotency or shrink penis size?

    No, over masturbation at the most can leave you with a sore penis nothing else.
     
    Last edited:

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මචන් මේ ලිපිය ගැන මට අදහසක් දුන්නේ government hospital එකේ doctor කෙනෙක් එකයි මම බය නැතුව මෙය පල කරේ මේ කේ අතරු ප්‍රතිපල විදපු කෙනෙක් මට හම්බවෙලා තියනවා එයාගේ කොන්ධය සීග්‍රලෙස යන්න පටන් ගත්තා ඒවගේම විශාල ලෙස අමතක වීම් සිදුවීම් ද වාර්තා උනා පරීක්ෂණ කරපු ඩොකටර්ස් ගේ නිගමන උනේ මෙහෙම වෙන්නේ ඔහු අධික ලෙස ස්වං වින්දනයට අබ්භිවීම කියල තමයි එකයි මම මේ ලිපිය එලකිරි එකෙ බෙදගතේ :yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් මේ ලිපිය ගැන මට අදහසක් දුන්නේ government hospital එකේ doctor කෙනෙක් එකයි මම බය නැතුව මෙය පල කරේ මේ කේ අතරු ප්‍රතිපල විදපු කෙනෙක් මට හම්බවෙලා තියනවා එයාගේ කොන්ධය සීග්‍රලෙස යන්න පටන් ගත්තා ඒවගේම විශාල ලෙස අමතක වීම් සිදුවීම් ද වාර්තා උනා පරීක්ෂණ කරපු ඩොකටර්ස් ගේ නිගමන උනේ මෙහෙම වෙන්නේ ඔහු අධික ලෙස ස්වං වින්දනයට අබ්භිවීම කියල තමයි එකයි මම මේ ලිපිය එලකිරි එකෙ බෙදගතේ :yes:
    මෙහෙමයි මචන් වැඩේ. ඔය වෛද්‍ය සොයාගැනීම් එක එක කාලෙට වෙනස් වෙනවා. කාලෙන් කාලෙට අලුත් සොයාගැනීම් එනකොට පරණ දේවල් නැතිවෙලා යනවා. ස්වයං වින්දනයටත් එහෙමමයි.
    තමන්ට ඇඟට අපහසුවන් නොදැනෙන තරමට කලා නම් හරි. ඒ වගේම තමන්ට ඕන නම් ඒක පාලනය කරගෙන ස්වයංවින්දනයේ නොයෙදී ඉන්නත් පුලුවන්
     
    ඕක ඉතින් කොල්ලොන්ගේ ජීවිත වලදී එක පාරක් හරි කරලා ඇතිනේ ඒ වැඩේ ඉවර උනාම හිතට එන feeling එකෙන් තමා ඕක ගොඩ සැරයක් කලාම අපි මානසිකව upset යන්නේ... ස්තුති බෙදා ගත්තට
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මෙතන පොඩ්ඩක් වැරදි අදහසක් තියනව. ස්වයන්වින්දනයේ සාමාන්‍ය අගය ලෙස පවතින්නේ සතියකට හත් වතාවක්. ඒ වගේම වැඩිපුර ස්වයං වින්දනයේ යෙදීම්න් ඔය කියන ජාතියේ අතුරු ප්‍රතිපල ලැබෙන්නේ නැහැ

    Source - http://healthmad.com/addiction/common-sex-queries/2/

    Machan me Post eke tiyenne aththa. Oya site eka gana mama danne ne. Mulaashraa daaddi ".com" site wala details gedi pitin copy karala daanna epa. Api campus inna kale lecturers la kiwwe .org .gov wage agata tiyena site walin adaala details ganna kiyala. Mokada .com site kiyanne money taka aththa boru dekama daanna puluwan tanak. Mama kiwwe medicine kiyana field eka sambanda details gana ape Dr. La (ekiwwe ape uni eke lekala e kale apita kiwwa de)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Anik eka tamae Sperms testis wala tiyena sertoli cells walin produce wela mature wenna 72 hrs spend karanawa. So mastarbate karanna kiyanne dawas 3 kata sarayak dan. Mokada over production nisa androgen imbalance wenna puluwan, eken brain ekata effects ati wenna puluwan. E wagema impotence wenna puluwan. Oya .com site details can't be accepted..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මචන් මේ ලිපිය ගැන මට අදහසක් දුන්නේ government hospital එකේ doctor කෙනෙක් එකයි මම බය නැතුව මෙය පල කරේ මේ කේ අතරු ප්‍රතිපල විදපු කෙනෙක් මට හම්බවෙලා තියනවා එයාගේ කොන්ධය සීග්‍රලෙස යන්න පටන් ගත්තා ඒවගේම විශාල ලෙස අමතක වීම් සිදුවීම් ද වාර්තා උනා පරීක්ෂණ කරපු ඩොකටර්ස් ගේ නිගමන උනේ මෙහෙම වෙන්නේ ඔහු අධික ලෙස ස්වං වින්දනයට අබ්භිවීම කියල තමයි එකයි මම මේ ලිපිය එලකිරි එකෙ බෙදගතේ :yes:

    Doctor kiyapu de aththak thiyenawa.mokada math dekala thiyenawa ehema eya.okata sharira nirogithawayath balapanaea.hondata exercise karala kala beela (poshyadayi kema) enna ayata oya lakshana pahalaweema adui.

    මෙහෙමයි මචන් වැඩේ. ඔය වෛද්‍ය සොයාගැනීම් එක එක කාලෙට වෙනස් වෙනවා. කාලෙන් කාලෙට අලුත් සොයාගැනීම් එනකොට පරණ දේවල් නැතිවෙලා යනවා. ස්වයං වින්දනයටත් එහෙමමයි.
    තමන්ට ඇඟට අපහසුවන් නොදැනෙන තරමට කලා නම් හරි. ඒ වගේම තමන්ට ඕන නම් ඒක පාලනය කරගෙන ස්වයංවින්දනයේ නොයෙදී ඉන්නත් පුලුවන්

    Ow Hariyata hari.
    :yes::yes::yes::yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මචන් මේ ලිපිය ගැන මට අදහසක් දුන්නේ government hospital එකේ doctor කෙනෙක් එකයි මම බය නැතුව මෙය පල කරේ මේ කේ අතරු ප්‍රතිපල විදපු කෙනෙක් මට හම්බවෙලා තියනවා එයාගේ කොන්ධය සීග්‍රලෙස යන්න පටන් ගත්තා ඒවගේම විශාල ලෙස අමතක වීම් සිදුවීම් ද වාර්තා උනා පරීක්ෂණ කරපු ඩොකටර්ස් ගේ නිගමන උනේ මෙහෙම වෙන්නේ ඔහු අධික ලෙස ස්වං වින්දනයට අබ්භිවීම කියල තමයි එකයි මම මේ ලිපිය එලකිරි එකෙ බෙදගතේ :yes:

    Machan me Post eke tiyenne aththa. Oya site eka gana mama danne ne. Mulaashraa daaddi ".com" site wala details gedi pitin copy karala daanna epa. Api campus inna kale lecturers la kiwwe .org .gov wage agata tiyena site walin adaala details ganna kiyala. Mokada .com site kiyanne money taka aththa boru dekama daanna puluwan tanak. Mama kiwwe medicine kiyana field eka sambanda details gana ape Dr. La (ekiwwe ape uni eke lekala e kale apita kiwwa de)

    World Health Organization එකේ masturbation ගැන කියන්නේ මෙහෙමයි

    104lxkx.png

    ඔය පහල PDF eka download කරලා බලන්න. World Health Organization එකේ Official Site එකේ තියෙන්නේ

    http://www.who.int/hiv/topics/vct/s...l_behavior_i_teachingaboutsexandsexuality.pdf

    මේකනේ ප්‍රශ්නේ , සමහර උන් ඉන්නවා මානසික ප්‍රශ්න නිසා ඕක කරන උන්. ඒ කියන්නේ සමාජයට මුහුණ දෙන්න බිය කම , ප්‍රශ්න අමතක කරන්න... etc අන්තිමට හිතන්නේ ඕක හින්ද මානසික ප්‍රශ්න ආව කියල. ඇඟට හොඳ නැති එකත් එහෙමම තමයි. වෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසා වෙන දෙයක් අන්තිමට ඕක පිටින් තමයි යන්නේ.