ස්වභාවධර්මයේ තවත් අපූරුම නිර්මාණයක්.......

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
ස්වභාවධර්මයේ තවත් අපූරුම නිර්මාණයක්.......

ස්වභාවධර්මයේ තවත් අපූරුම නිර්මාණයක්.....



රුසියාවෙ හෆිටා කියන ප්‍රදේශයේ තියන උනු දිය උල්පතක් ගැන තමයි මේ කියන්න යන්නේ. අපේ රටෙත් උනු දිය පොකුනු නම් තියනවා. නමුත් මේ පොකුන ඒවට වඩා ටිකක් වෙනස්. ටිකක් කිව්වට ගොඩක් වෙනස්.......

පොඩ්ඩක් බලලම ඉමු කෝ මේකෙ තියන විශේෂත්වය.......

Image-780419.01e001cd0812%252483bf5380%2524700a0a0a



Image-781458.01e101cd0812%252483bf5380%2524700a0a0a


Image-782704.01e201cd0812%252483bf5380%2524700a0a0a



Image-783960.01e301cd0812%252483bf5380%2524700a0a0a



Image-784950.01e401cd0812%252483bf5380%2524700a0a0a


Image-784950.01e401cd0812%252483bf5380%2524700a0a0a

Image-787743.01e601cd0812%252483bf5380%2524700a0a0a

Image-788975.01e701cd0812%252483bf5380%2524700a0a0a

Image-790075.01e801cd0812%252483bf5380%2524700a0a0a

Image-791032.01e901cd0812%252483bf5380%2524700a0a0a


මෙන්න මේ විදියට වතුර විදෙනවලු උඩට..... පුදුමෙ කියන්නෙ හැම මිනිත්තු 5 කටම සැරයක් මේ සිදුවීම වෙනවලු..... ඒ විතරක් නෙමෙයි මේ වතුර මීටර් 30 ක් ( තට්ටු 10 ) විතර අහස උසට විදෙනවලු...........



සියලු දෙනාගේම දැනුම පිනිස හේතු වෙවා.... !!!!


Repost නම් සමාවෙන්න.....
 

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
Ela post eka


ade patta


wow amazing why it happen rep add +++


hareem lassanayi aah +


මැක්සා මචං.. ස්තුතියි බෙදාගත්තට...



paxta machan rep 5



ගොඩක් ස්තුති හැමෝටම..... !!!!