ස්වභාවධර්මයේ තවත් අපූරුම නිර්මාණයක්.......
ස්වභාවධර්මයේ තවත් අපූරුම නිර්මාණයක්.....
රුසියාවෙ හෆිටා කියන ප්රදේශයේ තියන උනු දිය උල්පතක් ගැන තමයි මේ කියන්න යන්නේ. අපේ රටෙත් උනු දිය පොකුනු නම් තියනවා. නමුත් මේ පොකුන ඒවට වඩා ටිකක් වෙනස්. ටිකක් කිව්වට ගොඩක් වෙනස්.......
පොඩ්ඩක් බලලම ඉමු කෝ මේකෙ තියන විශේෂත්වය.......
මෙන්න මේ විදියට වතුර විදෙනවලු උඩට..... පුදුමෙ කියන්නෙ හැම මිනිත්තු 5 කටම සැරයක් මේ සිදුවීම වෙනවලු..... ඒ විතරක් නෙමෙයි මේ වතුර මීටර් 30 ක් ( තට්ටු 10 ) විතර අහස උසට විදෙනවලු...........
සියලු දෙනාගේම දැනුම පිනිස හේතු වෙවා.... !!!!
Repost නම් සමාවෙන්න.....

