ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මචන් නියම ත්‍රෙඩ් එක.එත් මෙන්න මේ කාරණය නම් ඇත්ත නෙවෙය්

    කාන්තාවන්ගේ ළමයෙක් ඉපදුනාට පස්සේ පළවෙනි මාස 6 යනකන් ඔසප් චක්‍රය නැවත ඇති වෙන්නේ නැහැ.. ඒ නිසා ඒ කාලේ කිසි බයක් සැකක් නැතුව කෙලින්ම වැඩේට බහින්න තියෙන්නේ සිවිල් පිටම.

    අපි ඕන තරම් දැකල තියෙනවනේ අවූරුද්දක ගැප් එකේ ඉන්න සහෝදරයෝ.ඒ කියන්නේ ඒවා සෙට් වෙලා තියෙන්නේ මෙන්න මේ හය මාසේ ඇතුලෙම තමය .

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    හැමදාම වගේ එලම Thread එකක් මචන්. මේ වගේ වැදගත් දෙයක් මහන්සි වෙලා දාන්නෙ කීදෙනාද බං? මේක බලලා එක ජීවිතයක් හරි බේරෙනවනම් ඒ පින උඹට. රෙප් දෙන්න නම් බෑලු
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මචන් නියම ත්‍රෙඩ් එක.එත් මෙන්න මේ කාරණය නම් ඇත්ත නෙවෙය්

    කාන්තාවන්ගේ ළමයෙක් ඉපදුනාට පස්සේ පළවෙනි මාස 6 යනකන් ඔසප් චක්‍රය නැවත ඇති වෙන්නේ නැහැ.. ඒ නිසා ඒ කාලේ කිසි බයක් සැකක් නැතුව කෙලින්ම වැඩේට බහින්න තියෙන්නේ සිවිල් පිටම.

    අපි ඕන තරම් දැකල තියෙනවනේ අවූරුද්දක ගැප් එකේ ඉන්න සහෝදරයෝ.ඒ කියන්නේ ඒවා සෙට් වෙලා තියෙන්නේ මෙන්න මේ හය මාසේ ඇතුලෙම තමය .


    මචං මට උඹත් එක්ක වාද කරන්න ඕනේ කමක් නැහැ..:( ඒත් මචං මෙන්න මේ ලින්ක් ටික කියවන්න... :D පුලුවන්නම්.. මේ ඔක්කොම ".com" සයිට් නොවන නිසා මේ 4 ම බොරු තියෙන්නේ අඩුවෙන්... :yes:

    http://en.wikipedia.org/wiki/Lactational_amenorrhea

    http://www.lalecheleague.org/ba/aug93.html

    http://www.waba.org.my/resources/lam/index.htm

    http://www.ncbi.nlm.nih.gov/pubmed/14583931

    උඹට තවත් විශ්වාස නැත්නම් Ganong - Review of Medical Physiology කියන පොතේ 22 වෙනි Edition එකේ 452 වෙනි පි‍ටුවෙ තියෙන Effects of Lactation on Menstrual Cycle කියන මතෘකාව කියවන්න හොයාගෙන... දැන් 23 වෙනි edition එකත් තියෙනවා... ඔය මතෘකාව Index එකෙන් හොයාගෙන කියවන්න... :D

    මචං මෙහෙමයි අම්මාගේ ඔසප් වීම මාස 6 ක් දක්වා නවතින්නේ ඒ අම්මා ලමයාට තමුන්ගේ මව් කිරි පොවද්දී සිදුවෙන හෝමෝන බලපෑම නිසයි..;) පෝස්ට් එක දික් ගැහෙන නිසයි තවත් ඒ කෑල්ල එබුවේ නැත්තේ..

    උඹ කිව්ව දේ වෙන්න පුලුවන් ඒ අම්මා තමුන්ගේ ළමයට තමුන්ගේ මව් කිරි පෙව්වේ නැත්නම් මොකක් හරි හේතුවක් නිසා... එක්කෝ අසනීපයක්, නැත්නම් කුහක කම නිසා...:frown:

    මචං මම වගකීමෙන් කිව්වේ මොකද මම ##### කෙනෙක් නිසා... බය නැතුව කරපු අහියෝගයට මගෙන් රෙප්... ඒත් මම කිව්ව මතය වෙනස් කරගන්නේ නෑ... ඒත් මම බොරු කියලා කට්ටියව නොමග යවන කෙනෙක් නෙමෙයි මචං... උඹට දැන් පිලිගන්න වෙනවා.....

    Sory can't give Rep's now.Will give it later. :(
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    thanks bro
    ඔව් ඔව් උඹ මට කිව්ව හැටියට එදා කොල්ලා දැන් එක්කෝ බැඳලා.නැත්නම් බඳින වයසේ නේ.... අපිනම් තව ටිකක් කල් අදීනවා මෙහෙම... :D:D
    ආසන්නයේදීම පිට දමන්න
    අවුලක් වෙන එකක් නෑ එතකොට
    :lol:
    ඒත් බං සමහර එවුන් යනකන්ම දන්නේ නැහැ.... :(
    elakiri post ekak saho...


    Machan mension nawatela 3 days yanakam safe nada?
    Safe තමයි.. ඒත් ඒ මෙන්සස් දවස් 5 න් ඉවර උනොත් තමයි බං.... නැත්නම් කෙළවෙන්න පුලුවන්..:D

    කට්ටියගේ කමෙන්ට්ස් වලට තෑන්ක්ස් වේවා මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    Patta aaa..
    REP++

    BUMP
    You must spread some Reputation around before giving it to luckyluke111 again.

    ela ela hamadama ela


    හැමදාම වගේ එලම Thread එකක් මචන්. මේ වගේ වැදගත් දෙයක් මහන්සි වෙලා දාන්නෙ කීදෙනාද බං? මේක බලලා එක ජීවිතයක් හරි බේරෙනවනම් ඒ පින උඹට. රෙප් දෙන්න නම් බෑලු
    අනිවා මචං... රෙප් කන්නද බං..?? නැත්නම් මැරුනම වලලද්දි පෙට්ටියට ඔබන්නද බං..?? මටනම් මේ රස්සාවෙන් පින් නොසෑහෙන්න කරගන්න පුලුවන්...:D මේ ලැබෙන පින මාව දුක් කරදර මැද්දේ හදපු අම්මටයි, තාත්තටයි ලැබෙන්න ඕනේ මචං...:yes: ජය වේවා....
    11.gif
    කට්ටියගේ කමෙන්ට්ස් වලට තෑන්ක්ස් වේවා මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    උඹ දැම්මොත් දාන්නේ අපේ කොල්ලන්ට ඉතා වැදගත් නූලක්ම තමයි :lol::lol: ... රේප් දෙන්න බෑ කියන්නේ :confused:
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    niyamai machan....
    monawa unath uba liyana styl eka nam patta machan...
    "You have given out too much Reputation in the last 24 hours, try again later." lu