මචන් නියම ත්රෙඩ් එක.එත් මෙන්න මේ කාරණය නම් ඇත්ත නෙවෙය්
කාන්තාවන්ගේ ළමයෙක් ඉපදුනාට පස්සේ පළවෙනි මාස 6 යනකන් ඔසප් චක්රය නැවත ඇති වෙන්නේ නැහැ.. ඒ නිසා ඒ කාලේ කිසි බයක් සැකක් නැතුව කෙලින්ම වැඩේට බහින්න තියෙන්නේ සිවිල් පිටම.
අපි ඕන තරම් දැකල තියෙනවනේ අවූරුද්දක ගැප් එකේ ඉන්න සහෝදරයෝ.ඒ කියන්නේ ඒවා සෙට් වෙලා තියෙන්නේ මෙන්න මේ හය මාසේ ඇතුලෙම තමය .
ඒත් මචං මෙන්න මේ ලින්ක් ටික කියවන්න...
පුලුවන්නම්.. මේ ඔක්කොම ".com" සයිට් නොවන නිසා මේ 4 ම බොරු තියෙන්නේ අඩුවෙන්... 

පෝස්ට් එක දික් ගැහෙන නිසයි තවත් ඒ කෑල්ල එබුවේ නැත්තේ.. 

thanks bro


ආසන්නයේදීම පිට දමන්න
අවුලක් වෙන එකක් නෑ එතකොට![]()

elakiri post ekak saho...
Machan mension nawatela 3 days yanakam safe nada?

Patta aaa..
REP++
BUMP
You must spread some Reputation around before giving it to luckyluke111 again.
ela ela hamadama ela
හැමදාම වගේ එලම Thread එකක් මචන්. මේ වගේ වැදගත් දෙයක් මහන්සි වෙලා දාන්නෙ කීදෙනාද බං? මේක බලලා එක ජීවිතයක් හරි බේරෙනවනම් ඒ පින උඹට. රෙප් දෙන්න නම් බෑලු
මේ ලැබෙන පින මාව දුක් කරදර මැද්දේ හදපු අම්මටයි, තාත්තටයි ලැබෙන්න ඕනේ මචං...
ජය වේවා....
ela machan rep balu
Thanks for sharing machan !