ස්වයංවර_මංගල්‍ය (18 ++)

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ස්වයංවර_මංගල්‍ය (18 ++)

    ස්වයංවර මංගල්‍ය

    ඔන්න ඉස්සරකාලේ හිටපු රජ කෙනෙකුට හිටියලු ලස්සන දූ කුමාරිකාවක්, ඉතින් දැන් මේ දූ කුමරියට විවාහයක් කරදෙන්න මේ රජතුමා කල්පනා කරාලු, එත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ, දූ කුමාරි කියනවලු එයාට වනචර නැති කුමාරයෙක් හොයලා දෙන්න කියලා, දැන් මාර සීන් එකලු, කොහෙන්ද එහෙම එකෙක් හොයන්නේ කියලා රජතුමා කල්පනා කර කර ඉන්නකොට, මරු අයිඩියා එකක් ආවලු,

    ඔන්න දැන් රජතුමා මුළු රටේම ඉන්න රාජ කුමාරයින්ට අරාධනා කලාලු තමන්ගේ දූ කුමාරිය විවාහ කරගන්න කැමති නම් කුමරියගේ ස්වයංවර මංඟල්‍යට එන්න කියලා.

    ඔන්න ඉතින් ස්වයංවර දවස උදා උනා, මුළු රටේම ඉන්න රාජකුමාරයන්ගෙන් රජමාළිගාව පිරිලා ඉතිරිලා, දැන් ස්වයංවර මංඟල්‍ය සදහා සියළු කටයුතු සූදානාම්.

    දැන් සියළුම රාජ කුමාරයින්ව එක ශාලාවකට කැදවලා ඇදගෙන ඉන්න සළුපිලි ඉවත් කරලා පේලියට ඉන්න කිව්වා. ඔන්න දැන් රාජ කුමාරවරු ඒ කියපු පිලිවලට ඉන්නවලු, ටික වෙලාවකින් රාජ කුමාරිත් ඇගේ නූල් පොටක්වත් නැතුව මල් පොකුරකුත් අතින් අරගෙන ශාලාවට හෙමින් හෙමින් එනවලු, දැන් මේ මල් පොකුර මේ රාජ කුමාරි දෙන්නේ වනචර නැති කුමාරයට, ඒ කුමාරයව තමයි මේ කුමාරි විවාහ කරගන්නේ.

    ඔන්න ඉතින් මේ රාජ කුමාරිගේ ලස්සන රූ සපුව දැකපු ගමන් රාජකුමාරයින්ගේ බ්‍රාහක්මන් පොලු නිකන් පොල් ගස් වගේ කෙලින් වෙන්න ගත්තලු, දැන් රාජ කුමාරිත් එවා බල බල යනවලු වනචර නැති රාජ කුමාරයෙක් හොයාගෙන්, බලන බලන හැම අතම නිකන් එකම පොල් ගස් යායක් වගේලු, දැන් රාජ කුමාරිටත් මාර අප්සෙට් වැඩේ, ඔන්න එතකොටම දැක්කලු එක රාජ කුමාරයෙක්ගේ බ්‍රාහක්මන් පොල්ල පහලට එල්ලිලා තියෙනවා, දැන් රජ කුමරියට මාර සතුටුයි, ඇයි ඉතින් වනචර නැති කුමාරයෙක් කොහොම හරි හම්බ උනානේ.

    ඔන්න ඉතින් මේ කුමාරිත් රජතුමාට කිව්වලු අර කුමාරයව එයාට විවාහ කරලා දෙන්න කියලා, එහෙම කියලා කුමාරි අර කුමාරයා ලඟට ගිහින් මල් පොකුර දීලා ආයෙත් එන්න හැරෙනකොටම කුමාරිව ලිස්සලා වැටුනලු එතනම්.

    රජතුමාත් හනි හනිකට එතනට දුවලා ගිහින් බැලුවලු මොකද සීන් එක කියලා, බැලින්නම් මේ කුමාරයා තමයි එතන ඉන්න වනචරම කුමාරයා. රාජ කුමාරිව දැක්ක ගමන් මිනිහට ලීක් වෙලා, එකයි රාජ කුමාරිව ලිස්සලා වැටිලා තියෙන්නේ.. :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉක්මනට අර හිනා යන කොටසත් දාපන්කො බන්..එක පාරම දැම්මනන් හරිනෙ ඔක්කොම කතාව:growl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉක්මනට අර හිනා යන කොටසත් දාපන්කො බන්..එක පාරම දැම්මනන් හරිනෙ ඔක්කොම කතාව:growl:

    තෝ නම් මගේ පරම හතුරෙක්ද කොහේද, :confused::confused:

    මොකක් හරි ඇදයක් හොයාගන්නවනේ. :growl::growl:

    ඇත්තමයි තොව අහුවුනොත් කරන දේ උබ දන්නෙවත් නැහැ, මම තාම හිතලත් නැහැ.:confused::confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තෝ නම් මගේ පරම හතුරෙක්ද කොහේද, :confused::confused:
    මොකක් හරි ඇදයක් හොයාගන්නවනේ. :growl::growl:

    ඇත්තමයි තොව අහුවුනොත් කරන දේ උබ දන්නෙවත් නැහැ,

    :shocked::shocked::shocked::shocked: මෙහෙම සීන් එකක්වත්ද? උඹ දැන් එන පොට හරි යන්නෙ නැහැවගේ..
    http://www.elakiri.com/forum/showpost.php?p=11837842&postcount=49
    අපිනම් ඔය සීන් වලට නැතෝ...
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka

    තෝ නම් මගේ පරම හතුරෙක්ද කොහේද, :confused::confused:

    මොකක් හරි ඇදයක් හොයාගන්නවනේ. :growl::growl:

    ඇත්තමයි තොව අහුවුනොත් කරන දේ උබ දන්නෙවත් නැහැ, මම තාම හිතලත් නැහැ.:confused::confused:

    හි හි වලියක් වලියක් :D
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka

    තෝ නම් මගේ පරම හතුරෙක්ද කොහේද, :confused::confused:

    මොකක් හරි ඇදයක් හොයාගන්නවනේ. :growl::growl:

    ඇත්තමයි තොව අහුවුනොත් කරන දේ උබ දන්නෙවත් නැහැ, මම තාම හිතලත් නැහැ.:confused::confused:


    හි.. හි.. වලියක් වලියක් :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ තාම දැම්මෙ නැද්ද අර හිනා යන කොටස? දාපන්කො..මම දැන් ඕෆ් වෙන්න යන්නෙ. ඉක්මනට දාපන් යකෝ..
     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    bumpe.jpg