ඉක්මනට අර හිනා යන කොටසත් දාපන්කො බන්..එක පාරම දැම්මනන් හරිනෙ ඔක්කොම කතාව![]()

හිනායන කොටස තමයි උඹ දැම්මෙ.....

තෝ නම් මගේ පරම හතුරෙක්ද කොහේද,
මොකක් හරි ඇදයක් හොයාගන්නවනේ.
ඇත්තමයි තොව අහුවුනොත් කරන දේ උබ දන්නෙවත් නැහැ, මම තාම හිතලත් නැහැ.![]()
ආයේ මොනවද... උඹේ බ්‍රාහ්මණ පොල්ලෙන් දීපන් ආයේ ඇට්ටි හැලෙන්න

ඉක්මනට අර හිනා යන කොටසත් දාපන්කො බන්..එක පාරම දැම්මනන් හරිනෙ ඔක්කොම කතාව![]()
ආසනම් කියපන් හොද කොල්වින් කෙනෙක් ඉන්නවා, සෙට් කරන්නම්, වැඩ කොහොමද දන්නේ නැහැ,
මොකද මම ඔය සබ්ජෙක්ට් එකට නැහැනේ,
මිනිහා වැඩ කාරයා කියලා නම් දන්නවා මොකද කොල්ලො ගොඩක්ම ඉස්පිරිතාලේ ගිහින් තියෙනවා මැහුම් දාගන්න.![]()

moda joke danna epa ban

ඔව් බන් චතුපැටියෝ මෝඩ ජෝක් දාන්න එපා බන්..

ඉක්මනට අර හිනා යන කොටසත් දාපන්කො බන්..එක පාරම දැම්මනන් හරිනෙ ඔක්කොම කතාව![]()