මටත් කොදුඇට පෙල හා උකුල ආශ්රිත පොඩි පොඩි අවුල් තියෙනවා.මොකෑ බන් ඒ
මන් ඇහුවා ඒ ඇයි කියලා.
ඒ පාර ඒ ගෑනි කියාපි "අල්ලෙ ඉරි තමා මැකිලා තියෙනවා. ඉතිං සාස්තරයක් කොහොම බලන්ඩද මාතියා" කියලා. ඕවත් ඉතින් මේවගේ ආනුභාවය තමා. 
මන් එක පාරක් සාස්තරයක් බලන්ඩ ගියාම ඒ ගෑනි කිව්වා මගේ සාස්තර බලන්ඩ බෑ කියලා. මන් ඇහුවා ඒ ඇයි කියලා. ඒ පාර ඒ ගෑනි කියාපි "අල්ලෙ ඉරි තමා මැකිලා තියෙනවා. ඉතිං සාස්තරයක් කොහොම බලන්ඩද මාතියා" කියලා. ඕවත් ඉතින් මේවගේ ආනුභාවය තමා.
ane pala uba thama podi ekek wage api school yana kale api hithan hitye ohoma 6 wasre vithara den ehanam atha hama gihin thiyenna one me apuruwata alle iri thiyenne![]()
![]()
![]()

මටත් කොදුඇට පෙල හා උකුල ආශ්රිත පොඩි පොඩි අවුල් තියෙනවා.මොකෑ බන් ඒ