ලිංගික ආශ්වාදයක් ලැබීමට, ලිංගේන්ද්‍රිය අතින් පිරිමදිමින් උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. තමන් අන් අයෙකුගේ ලිංගේන්ද්‍රිය අතින් පිරි මදිමින් උත්තේජනය කිරීම අන්‍යෝන්‍ය ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානම අවම මට්ටමක පැවතීම නිසා, අන්‍යෝන්‍ය ස්වයං වින්දනයේ යෙදීම ආරක්ෂිත ලිංගික සබඳකමක් පැවැත් වීමේ උපායක් වශයෙන් දැක්විය හැකි ය.
ස්වයං වින්දනය - පිරිමි
ස්වයං වින්දනය - ගැහැණු
සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.
පිරිමි ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් ද, ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති.
ස්වයං වින්දනයේ යෙදීමේ සෞඛ්‍යමය අවදානමක් නොමැත.
සිංහල කට වහරේ පුරුෂ ස්වයං වින්දනය අතේ ගැසීම යනුවෙනුත්, ස්ත්‍රී ස්වයං වින්දනය ඇඟිල්ල දැමීම යනුවෙනුත් හැඳින්වේ.

Uba nika Akka ganna .. ube atha wada karanna natuwa athi neda. lol