ස්වයංවින්දනය

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ස්වයං වින්දනය ගැන දුර්මත රාශියක් පවතිද්දී ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක කණ්ඩායමක් විසින් නව මතයක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඔවුන් පවසන්නේ ස්වයං වින්දනයේ යෙදීම ශරීර සෞඛ්‍යට බොහෝ හිතකර බවයි. :P:rofl::yes:

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි මෙම විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය විද්‍යාඥයෙකු (public health scientist) වන Anthony Santella හා මහාචාර්ය Chenoa Cooper පවසන්නේ මෙමඟින් දියවැඩියාව හා පිළිකා රෝග වලින්ද වැලකිය හැකි බවයි. :confused::eek::D

    ඇමරිකානු වාර්තාවකට අනුව එරට පුරුෂයින්ගෙන් 94්‍රක් හා ස්ත්‍රීන්ගෙන් 85්‍රක් ස්වයංවින්දනයේ යෙදෙයි theconversation වෙබ් අඩවියට ලිපියක් ලියමින් ඔවුන් පවසන්නේ කාන්තාවන් මෙම ක්‍රියාවේ යෙදීම නිසා ගැබ් ගෙල හා මුත්‍රා ආශ්‍රිත ආසාදන වලින් වැලකිය හැකි බවයි.

    එමෙන්ම මෙමඟින් ආතතිය අඩුවන බවත්ල නින්ද නොයාමේ රෝගයෙන් පෙලෙන්නන්ට එයට විසඳුමක් ලැබෙන බවත්ල රුධිර පීඩනය අඩුවන බවත්ල ආත්මාභිමානය වැඩිවන බවත් පවසනවා
     
    • Like
    Reactions: king_pandukabaya

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පුරුෂයින්ගෙන් 94්‍රක්
    :baffled:ඉතුරු 6% නපුංසකයෝ වෙන්න ඕනේ:baffled:
    :lol:ලංකාවේ ගෑනුනම් කොච්චර පරීක්ෂා කොලත් 1% වත ස්වයං වින්දනේ යෙදෙනවා කියල හොයන්න බෑ:lol:
    :Pඕකුන් කියන්නේ අමුලික බොරුනේ:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :baffled:ඉතුරු 6% නපුංසකයෝ වෙන්න ඕනේ:baffled:
    :lol:ලංකාවේ ගෑනුනම් කොච්චර පරීක්ෂා කොලත් 1% වත ස්වයං වින්දනේ යෙදෙනවා කියල හොයන්න බෑ:lol:
    :Pඕකුන් කියන්නේ අමුලික බොරුනේ:P

    අඩෝ ඇත්තටම ලංකාවේ කෙල්ලෝ එහෙම කරන්නේ නැද්ද බන්? උන්ට හැගීම් නැද්ද එතකොට?
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ ඇත්තටම ලංකාවේ කෙල්ලෝ එහෙම කරන්නේ නැද්ද බන්? උන්ට හැගීම් නැද්ද එතකොට?

    කව්ද බන් කිව්වේ කරන්නේ නෑ කියල:eek::
    ඕකුන් කරන්නේ හොරෙන්නේ:rolleyes:
    99%ක්ම ඕක කරනව ඇති:baffled:
    කොල්ලෙක්නම් කියයි මම කළා කියල:yes:
    ලංකාවේ එකියක් කියයිද ඔහොම මම කොරල තියෙනවා කියල:rofl:
    පරීක්ෂණ තියා ලෝක විනාසේ වෙනවා කිව්වත් ස්වයං වින්දනය කළා කියලනම් කියන එකක් නෑ:cool:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කව්ද බන් කිව්වේ කරන්නේ නෑ කියල:eek::
    ඕකුන් කරන්නේ හොරෙන්නේ:rolleyes:
    99%ක්ම ඕක කරනව ඇති:baffled:
    කොල්ලෙක්නම් කියයි මම කළා කියල:yes:
    ලංකාවේ එකියක් කියයිද ඔහොම මම කොරල තියෙනවා කියල:rofl:
    පරීක්ෂණ තියා ලෝක විනාසේ වෙනවා කිව්වත් ස්වයං වින්දනය කළා කියලනම් කියන එකක් නෑ:cool:

    well said mate:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කව්ද බන් කිව්වේ කරන්නේ නෑ කියල:eek::
    ඕකුන් කරන්නේ හොරෙන්නේ:rolleyes:
    99%ක්ම ඕක කරනව ඇති:baffled:
    කොල්ලෙක්නම් කියයි මම කළා කියල:yes:
    ලංකාවේ එකියක් කියයිද ඔහොම මම කොරල තියෙනවා කියල:rofl:
    පරීක්ෂණ තියා ලෝක විනාසේ වෙනවා කිව්වත් ස්වයං වින්දනය කළා කියලනම් කියන එකක් නෑ:cool:

    දවසක් මම කෙල්ලගෙන් ඕක ගැන ඇහුවා. ඒකි අහනවා එහෙමත් පුලුවන්ද කියල බන්. උන් එහෙම දෙයක් ගැන අහලවත් නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දවසක් මම කෙල්ලගෙන් ඕක ගැන ඇහුවා. ඒකි අහනවා එහෙමත් පුලුවන්ද කියල බන්. උන් එහෙම දෙයක් ගැන අහලවත් නෑ.
    උබ මොකටද ඒක අහන්න ගියේ.. උබ ඇහුවේ හිතේ වෙන සෙල්ලමක් තියාගෙන නේද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ බබා...
    ඔවා කෙල්ලො කරනවා බන්. සෙක්ස් ටොයිස් වලින් නම් කරනවද මන්දා.. ඒත් උනුත් දැනීම් නැතුවට හැගීම් තියන උන්නේ.. අනික ගමේ එකියක් උනත් බලු පූට්ටුවක් නොදැකපු එකියක් නැ නෙව..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දවසක් මම කෙල්ලගෙන් ඕක ගැන ඇහුවා. ඒකි අහනවා එහෙමත් පුලුවන්ද කියල බන්. උන් එහෙම දෙයක් ගැන අහලවත් නෑ.

    කෙල්ලෝ ගොඩක් කියන්නේ නැත්තේ ඔව් කිවුවොත් අපේ අයියල ඊලගට එන සෙල්ලම මොකක්ද කියල දන්න නිසා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔවා කෙල්ලො කරනවා බන්. සෙක්ස් ටොයිස් වලින් නම් කරනවද මන්දා.. ඒත් උනුත් දැනීම් නැතුවට හැගීම් තියන උන්නේ.. අනික ගමේ එකියක් උනත් බලු පූට්ටුවක් නොදැකපු එකියක් නැ නෙව..

    අනේ මන්ද බන්. මට උඹට තවත් විස්තර මේකේ කියන්න බෑ. ඒත් ඔය දේවල් ගැන කෙල්ලොන්ට වැඩිය අවබෝදයක් නෑ කියල නම් මට තේරිලා තියෙන්නේ. කොළඹ 7 කෙල්ලෝ නම් එහෙම නැතුව ඇති.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්ද බන්. මට උඹට තවත් විස්තර මේකේ කියන්න බෑ. ඒත් ඔය දේවල් ගැන කෙල්ලොන්ට වැඩිය අවබෝදයක් නෑ කියල නම් මට තේරිලා තියෙන්නේ. කොළඹ 7 කෙල්ලෝ නම් එහෙම නැතුව ඇති.
    ඔව්, උබේ ඒ කතාව හරි. අවබොදයක් නම් නැ. මොඩ හැත්ත. ඒකනේ අනාත වෙන්නේ රස්සාවකට පිට තැනකට ගිය ගමන්. ඊට පස්සේ ගගේ පනිනවා, වහ බොනවා දරා ගන්න බැරුව. නමුත් ඔකුන් දන්නවා සෙල්ලම. කොල්ලෙකුට උනත් අතේ ගහන්න උගන්නන්න ඔනා නැනේ. ඌට වයසට එද්දි ඉබේම තෙරෙනවා කොරන විදිය. ඒ වගේ කෙල්ලොන්ටත් ජානවලම තියනවා. වැඩේ කියන්නේ, උන්ට මෙහෙයවගන්න තෙරෙන්නේ නැ.