ස්වයං රැකියාවක් උදව්
මචං මං ස්වයන් රැකියාවක් පටන් ගන්න ඉන්නෙ.
රස කැවිළි වගේ දේවල් පැකට් කරලා විකුණන්න.
මට දැන ගන්න ඕන
01. ව්‍යාපාරය ලියාපදිංචි කරන්නෙ කොහොමද? ඉඩමෙ ඔප්පුව ඔිනද? ඔප්පුවක් නැත්නම් බැරිද?
02. තල කැරළි හදනවනම් තල හා හකුරු අඩු මිලට ගන්න තැනක්?
03. තල කැරළි ඔතන කොළ කොහොමද සපයා ගන්නෙ?(ටිෂූ,ඔයිල්,පොලිතින්) කපපු කොළ තියෙනවද ගන්න නැත්නම් කොළ අරන් කපා ගන්න ඕනද?
04. ස්වයං රැකියාවක් පටන් ගන්න හොඳ මොනවද? මම තව රැකියාවක් කරනවා.ඒ අතරේ තමයි කරන්නෙ.
උබලා දන්න දේවල් ඕන දෙයක් කියන්න. ලොකු උදව්වක්...

wenasa , thama game changer eka.