ස්වයං රැකියාවක් උදව්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ස්වයං රැකියාවක් උදව්

    මචං මං ස්වයන් රැකියාවක් පටන් ගන්න ඉන්නෙ.
    රස කැවිළි වගේ දේවල් පැකට් කරලා විකුණන්න.
    මට දැන ගන්න ඕන
    01. ව්‍යාපාරය ලියාපදිංචි කරන්නෙ කොහොමද? ඉඩමෙ ඔප්පුව ඔිනද? ඔප්පුවක් නැත්නම් බැරිද?
    02. තල කැරළි හදනවනම් තල හා හකුරු අඩු මිලට ගන්න තැනක්?
    03. තල කැරළි ඔතන කොළ කොහොමද සපයා ගන්නෙ?(ටිෂූ,ඔයිල්,පොලිතින්) කපපු කොළ තියෙනවද ගන්න නැත්නම් කොළ අරන් කපා ගන්න ඕනද?
    04. ස්වයං රැකියාවක් පටන් ගන්න හොඳ මොනවද? මම තව රැකියාවක් කරනවා.ඒ අතරේ තමයි කරන්නෙ.

    උබලා දන්න දේවල් ඕන දෙයක් කියන්න. ලොකු උදව්වක්...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    machan karana de wenas widiyatama karapn :rolleyes: wenasa , thama game changer eka.

    eka eka products walata palayan.

    ex-
    godak aya kola kanda business karanawa, eeth hamadama wage ekamathana, ee egolla kawadawath method eka change karanne na.

    ekata me company eka balapn, kola kanda, osu pan karanne. Mun sahenna adayamak labanawa machan home delivery ehema karala. Balapn kanda jaathi home delivery karanna normal ekekta hithenawada. Godak gym yana aya acterssesla munta kiyala genna gannawa

    http://rawsrilanka.com/

    anna e wage. mokak hari wenasma widiyakata karapn. Rasakawili unath, anith unta wada wenas deya karanna balapn

    good luck :)
     
    • Like
    Reactions: HSW

    godak watinawa mata. thanks mcn
     
    KG_Sampath

    Member
    Dec 14, 2017
    11
    0
    0
    මචං මං ස්වයන් රැකියාවක් පටන් ගන්න ඉන්නෙ.
    රස කැවිළි වගේ දේවල් පැකට් කරලා විකුණන්න.
    මට දැන ගන්න ඕන
    01. ව්‍යාපාරය ලියාපදිංචි කරන්නෙ කොහොමද? ඉඩමෙ ඔප්පුව ඔිනද? ඔප්පුවක් නැත්නම් බැරිද?
    02. තල කැරළි හදනවනම් තල හා හකුරු අඩු මිලට ගන්න තැනක්?
    03. තල කැරළි ඔතන කොළ කොහොමද සපයා ගන්නෙ?(ටිෂූ,ඔයිල්,පොලිතින්) කපපු කොළ තියෙනවද ගන්න නැත්නම් කොළ අරන් කපා ගන්න ඕනද?
    04. ස්වයං රැකියාවක් පටන් ගන්න හොඳ මොනවද? මම තව රැකියාවක් කරනවා.ඒ අතරේ තමයි කරන්නෙ.

    උබලා දන්න දේවල් ඕන දෙයක් කියන්න. ලොකු උදව්වක්...

    1) ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ තමුන්ගේ පළාතේ තියෙන AG ඔෆිස් එකට ගිහිං, එතනින් දෙන ෆෝරමය අරං ඒක පුරවලා. එහෙම කරද්දී එහි නිලධාරින් ඇවිත් බලනවා උබට ප්‍රමාණවත් නිෂ්පාදන පහසුකම්, ගබඩා පහසුකම් එහෙම තියෙනවද කියලා.
    මේකට ඉඩමේ ඔප්පුව ඕනි. තව විස්තරත් ඕනි. ග්‍රාම සේවක නිලධාරි හම්බෙලා විස්තර ගන්න, පදිංචි සහතික ගන්නත් ඕනා.
    2) දන්නේ නෑ
    3) මෙව්වා ගන්න නං කොටුවේ රතු පල්ලිය පැත්තේ කරක් ගහපන්. ලංකාවේ ඔනී පැණිරස කෑමක්, එව්වා ෆැන්සි කරන අයිටම්ස් ඕනි එකක් ගන්න පුළුවන් අඩුම මිලට.
    4) ඒක කියන්න බෑ. උබට කරන්න පුළුවන්, උබේ හැකියාවන් දන්නේ උබනි.

    අනික ආණ්ඩුවෙන් ඕනි තරම් උදව දෙනවා මෙව්වට. වැඩේ තියෙන්නේ මිනිස්සු එව්වට යන්නේ නැති එක. ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ මගේ අත්දැකීම් ගැන.
     
    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    මචං මං ස්වයන් රැකියාවක් පටන් ගන්න ඉන්නෙ.
    රස කැවිළි වගේ දේවල් පැකට් කරලා විකුණන්න.
    මට දැන ගන්න ඕන
    01. ව්‍යාපාරය ලියාපදිංචි කරන්නෙ කොහොමද? ඉඩමෙ ඔප්පුව ඔිනද? ඔප්පුවක් නැත්නම් බැරිද?
    02. තල කැරළි හදනවනම් තල හා හකුරු අඩු මිලට ගන්න තැනක්?
    03. තල කැරළි ඔතන කොළ කොහොමද සපයා ගන්නෙ?(ටිෂූ,ඔයිල්,පොලිතින්) කපපු කොළ තියෙනවද ගන්න නැත්නම් කොළ අරන් කපා ගන්න ඕනද?
    04. ස්වයං රැකියාවක් පටන් ගන්න හොඳ මොනවද? මම තව රැකියාවක් කරනවා.ඒ අතරේ තමයි කරන්නෙ.

    උබලා දන්න දේවල් ඕන දෙයක් කියන්න. ලොකු උදව්වක්...

    ප්‍රා.ලේ.ක යන්න, එතනින් අවශ්‍ය විස්තර දෙයි. ආහාර පාන නිශ්පාදනය කරන නිසා PHI Report එකකුත් ඕන වෙයි. ඔය ලිපිලේඛන සකස් කරන එක, සුළු දෙයක්.

    අමුද්‍රව්‍ය ලබාගැනීමට කෙලින්ම නිශ්පාදනය කරන ස්ථානයට යන්න.(උදා: හකුරු, තල)
    Packaging quality එකත් වැදගත්. කන්න කලින් ඇහැ ගැටෙන්න ඕනේ.

    Market research එකක් කරලම පටන් ගන්න.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    1) ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ තමුන්ගේ පළාතේ තියෙන AG ඔෆිස් එකට ගිහිං, එතනින් දෙන ෆෝරමය අරං ඒක පුරවලා. එහෙම කරද්දී එහි නිලධාරින් ඇවිත් බලනවා උබට ප්‍රමාණවත් නිෂ්පාදන පහසුකම්, ගබඩා පහසුකම් එහෙම තියෙනවද කියලා.
    මේකට ඉඩමේ ඔප්පුව ඕනි. තව විස්තරත් ඕනි. ග්‍රාම සේවක නිලධාරි හම්බෙලා විස්තර ගන්න, පදිංචි සහතික ගන්නත් ඕනා.
    2) දන්නේ නෑ
    3) මෙව්වා ගන්න නං කොටුවේ රතු පල්ලිය පැත්තේ කරක් ගහපන්. ලංකාවේ ඔනී පැණිරස කෑමක්, එව්වා ෆැන්සි කරන අයිටම්ස් ඕනි එකක් ගන්න පුළුවන් අඩුම මිලට.
    4) ඒක කියන්න බෑ. උබට කරන්න පුළුවන්, උබේ හැකියාවන් දන්නේ උබනි.

    අනික ආණ්ඩුවෙන් ඕනි තරම් උදව දෙනවා මෙව්වට. වැඩේ තියෙන්නේ මිනිස්සු එව්වට යන්නේ නැති එක. ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ මගේ අත්දැකීම් ගැන.

    ela mcn. thank u
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ප්‍රා.ලේ.ක යන්න, එතනින් අවශ්‍ය විස්තර දෙයි. ආහාර පාන නිශ්පාදනය කරන නිසා PHI Report එකකුත් ඕන වෙයි. ඔය ලිපිලේඛන සකස් කරන එක, සුළු දෙයක්.

    අමුද්‍රව්‍ය ලබාගැනීමට කෙලින්ම නිශ්පාදනය කරන ස්ථානයට යන්න.(උදා: හකුරු, තල)
    Packaging quality එකත් වැදගත්. කන්න කලින් ඇහැ ගැටෙන්න ඕනේ.

    Market research එකක් කරලම පටන් ගන්න.

    thank you mcn
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මෙහෙමයි මචං මම දන්න දේ විතරයි මම මෙතන කියන්නේ ඔයාට ොන ව්‍යාපාරය කරන්නත් ඔක්කොටම කලින් business registration එක කරගන්න ඕනේ මුලින්ම කරන්න ඕනේ ඔයාගේ පලාත් පාලන ආයතනය ඒ කියන්නේ නගර සභාව මහනගර සභාව හෝ ්‍රාදේශීය සභාව කියන එකකින් ඒ කියන්නේ ඔයා අයිති වෙන පලාත් පාලන ආයතනයය න්න ඕන. ඊට පස්සේ ඔයා කියන්න ඕනේ ඔයාට ්‍යාපාරයක් සඳහා වෙළඳ බලපත්‍රයක් අවශ්‍ය කියලා.එතකොට ඒගොල්ලෝ application එකක් දෙනවා එක පුරවලා බාරදෙන්න ඕනෙ. ඊට පස්සේ ඊට පස්සේ ඔයාගේ application එක අනුව ආදායම් පරීක්ශක ඒක value කරනවා ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇවිල්ලා පරීක්ෂාකරනවා. ආහාර ගැන කරන හින්දා විශේෂයෙන්ම පරීක්ෂක ඔයාට උපදෙස් දෙයි උදාහරණයක් විදිහටfood hygine ගැන විශේෂයෙන් කියයි. අනික තමයි ඔයාට මෙඩිකල් එකක් කරන්න කියයි. වතුර පාවිච්චි කරනවා නම් ඒකත් පරික්ෂා කරන්න කියයි.ඊට පස්සේ ඔයාට ඔය application එක අත්සන් කරලා අදාල නගර සභාවේ හෝ ්‍රාදේශීය සභාවේ ගාස්තු ගෙවන්න වෙනවා.
    ඔන්න ඕක අරගෙන න්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාරයාලය කාර්යාලය, එතෙන්ට ගිහිල්ලා කියන්න ඕන mata ්‍යාපාරනාමාවලිය ඒ කියන්නේ business registration එකක් කරගන්න ඕන කියලා එතකොට ඔයාලට දෙයි තව application එකක් අන්න එකේ ඔයාට සම්පූර්ණ කරන්න විස්තර ටිකක් තියෙනවා. ්‍රාමසේවක සහතිකයක් වගේ දේවල් එක්ක ඔයාට කැමති ්‍යාපාරයේ නම ලිපිනය සහ අනෙකුත් විස්තර පුරවලා විස්තර ටික දෙන්න ඕනෑ. ඒකට අදාල පොඩි ගාස්තුවක් ගෙවන්න ඕනේ.
    ඔන්න ඔය විදිහට තමයි ඔයා business register කරගන්න ඕනේ.
    එතකොට මං කියන්නං ඔයාගේ ලේබල් එක තියෙන්න ඕන දේවල් මොකද ඕවා නැති වුනොත් එහෙම වෙන්න පුළුවන්.
    Label 1 ්‍රධාන වශයෙන් පොදු නාමය තියෙන්න ඕන පොදු නාමය කියන්නේ පොදුවේ කියන නම උදාහරණයක් විදිහට තේ කුඩු මොන නම දැම්මත් පොදු නාමය විදියට තේ කුඩු කියලා කොහේ හරි සඳහන් වෙලා තියෙන්න ඕනෑ. එතකොට ඔයාගේ product name එක ඕන. විශේෂයෙන් නිෂ්පාදිත දිනය කල් ඉකුත්වීමේ දිනය කාණ්ඩ අංකය අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදකයාගේ නම ලිපිනය දුරකථන අංකය සහ ඔයා ඔයා මේ ආහාරය සඳහා රසකාරක සුවඳකාරක වර්ණකාරක එකතු කරනවා නම් ඒ වගේ නම් සහ අදාළ ඒ රසායන වර්ග වලට අදාල අංක ්‍රදර්ශනය කරන්න ඕන. ඒක කියන්න ඕන ඔයා ඒක අසුරනවා නං ඒ කියන්නේ කවර දානවනං ඒ කවර පොලිතීන් වගේ නම් ඒකට ්‍රමිතියකින් යුක්ත ඉටි කවර ගන්න ඕන. ඔයාල දැකල ඇති පොලිතින්වල වයින් වීදුරුව සහ ගෑරුප්පුව සඳහන් සංකේත පාවිච්චි කරල තියෙනවා.
    මගේ දැනුමේ හැටියට ව්‍යාපාරයක් කරනවා නම් ඔයාල මුලින්ම බලන්න ඕනෑ අනිත් තැන තරග කාරයන්ට අභියෝගයක් වෙන විදියේ නිෂ්පාදනයක් ලබා දෙන්න හොදම දේ තමයි ගුණාත්මක භාවය රැකගන්න එක ඒවා ගොඩක් එකට කිසිම ගේමක් නැතුව market එකේ ඉන්න පුළුවන්. කරන වැඩේ හරියට කරනවනම් තමයි