ස්වයං රැකියා /ව්‍යාපාර වර්ග

  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    සැමටම ස්තුතියි.... හැමදාම අපි හිතන ව්‍යාපාර ගැන නෙමෙයි මම බලාපොරොත්තු වුනේ අලුත් මම නොදන්න නොහිතපු ආකාරයක දෙයක් හොයන්න. තව පුලුවන් අය අදහස් දෙන්න කරුණානරල.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකත් හොඳ බිස්නස් එකක් ... උඹ දැකල තියෙනවද අර බස් වල පොත් 5ම රු100 යි කියල එක එක පොත් විකුණන්නෙ ... ඒව මහ පරිමාණයෙන් කරන අය ඉන්නව ... උඹට තියෙන්නෙ පොත ගහන්න විතරයි