machoo ubata hariyana filed ekak balapan.. hama dema karana gihin anaganna epa .. jayawewa!!!
chamarams Well-known member Nov 22, 2008 1,908 344 83 inside you hart :D Nov 5, 2014 #21 machoo ubata hariyana filed ekak balapan.. hama dema karana gihin anaganna epa .. jayawewa!!!
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,953 399 83 කොළඹ Nov 5, 2014 #22 සැමටම ස්තුතියි.... හැමදාම අපි හිතන ව්‍යාපාර ගැන නෙමෙයි මම බලාපොරොත්තු වුනේ අලුත් මම නොදන්න නොහිතපු ආකාරයක දෙයක් හොයන්න. තව පුලුවන් අය අදහස් දෙන්න කරුණානරල.
සැමටම ස්තුතියි.... හැමදාම අපි හිතන ව්‍යාපාර ගැන නෙමෙයි මම බලාපොරොත්තු වුනේ අලුත් මම නොදන්න නොහිතපු ආකාරයක දෙයක් හොයන්න. තව පුලුවන් අය අදහස් දෙන්න කරුණානරල.
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Nov 5, 2014 #23 මේකත් හොඳ බිස්නස් එකක් ... උඹ දැකල තියෙනවද අර බස් වල පොත් 5ම රු100 යි කියල එක එක පොත් විකුණන්නෙ ... ඒව මහ පරිමාණයෙන් කරන අය ඉන්නව ... උඹට තියෙන්නෙ පොත ගහන්න විතරයි
මේකත් හොඳ බිස්නස් එකක් ... උඹ දැකල තියෙනවද අර බස් වල පොත් 5ම රු100 යි කියල එක එක පොත් විකුණන්නෙ ... ඒව මහ පරිමාණයෙන් කරන අය ඉන්නව ... උඹට තියෙන්නෙ පොත ගහන්න විතරයි