ස්වයං වින්දනය අත්හැරීම
ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීම...
කෙටියෙන් කියනවා නම් ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීමට තමයි කරන්න තියෙන්නේ.
මුළු කොමෙන්ටුවම කියවන්න
මුලින් ම මේක කියවලා හිටින්න
https://www.facebook.com/notes/dusha...51191246641424
මොකද කවුරුවත් කැමති නැහැ තමන්ගේ අම්මාව හෝ අක්කා හෝ නංගිව හෝ බිරිද හිතින් මවා ගෙන හෝ නිල් චිත්රපටියක් බල බල අතේ ගහනවා දකින්න(උදා-තමන් ගේ හොදම යාළුවා මෙහෙම කරරොත් ඔයා ට කොහොම හිතේ වී ද?
).හිතින් කරන මේ පව් ම ඇති අපායේ යන්න .මෝඩ පවුකාර අසත්පුරුෂ මිනිස්සු කියන ඒවා පිලිගන්නවා ද ?
නැත්නම් මේක නවත්තලා හොද වැදගත් සත්පුරුෂ මිනිහෙක් වෙන්න බලනවා ද? තීරණය ඔබ අතේ.
භාවනා කරන එකෙන් පින් රැස් වෙනවා වගේම තමයි ගැනියෙක් හෝ පිරිමියෙක් ගැන හිතමින් අතේ ගහනවා කියන්නේ පවු රැස්වෙනවා .එක එක්තරා විධියක අකුසල සමාපත්තියක්.
ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීම...
කෙටියෙන් කියනවා නම් ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීමට තමයි කරන්න තියෙන්නේ.
මුළු කොමෙන්ටුවම කියවන්න
මුලින් ම මේක කියවලා හිටින්න

https://www.facebook.com/notes/dusha...51191246641424
මොකද කවුරුවත් කැමති නැහැ තමන්ගේ අම්මාව හෝ අක්කා හෝ නංගිව හෝ බිරිද හිතින් මවා ගෙන හෝ නිල් චිත්රපටියක් බල බල අතේ ගහනවා දකින්න(උදා-තමන් ගේ හොදම යාළුවා මෙහෙම කරරොත් ඔයා ට කොහොම හිතේ වී ද?
).හිතින් කරන මේ පව් ම ඇති අපායේ යන්න .මෝඩ පවුකාර අසත්පුරුෂ මිනිස්සු කියන ඒවා පිලිගන්නවා ද ?නැත්නම් මේක නවත්තලා හොද වැදගත් සත්පුරුෂ මිනිහෙක් වෙන්න බලනවා ද? තීරණය ඔබ අතේ.