ස්වයං වින්දනය ඔබට

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ස්වයං වින්දනය ඔබට

    බොහෝ තරුන වයසේ පිරිමි ලමයින් ස්වයං වින්දනයේ යෙදෙන බව නොරහසකි .එසේ වුවත් බොහෝ දෙනා එසේ කරන්නේ තම ශරීරයට අවැඩක් වේවිදෝයි සැකයෙනිෙ.එමෙන්ම මෙය වරදක්, අපරාධයක් ලෙස සිතන අයද සිටී. විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

    1-පුරස්ථි ග්‍රන්ථි පිලිකා අවදානම අවම කරයි.ඔබ සතියකට පස්වතාවක් හෝ වැඩි වාරගනනක් ශුක්‍ර මෝචනය කරයිනම් ඔබට එම පිලිකාව වැළඳීමට ඉඩ අඩු බව සොයාගෙන ඇත.

    2- උකුලු ප්‍රදේශයේ මස්පිඩු ශක්තිමත් කරයි.එමගින් වයසත් සමග ශිෂ්නය අප්‍රාණික වීමේ සහ මුත්‍රා පිටවීමේ ගැටලු අවම වේ.

    3-නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වැඩිවෙලාවක් තම සහකාරිය සමග ලිංගික ක්‍රියාවේ යෙදිය හැකිවීම .ක්ෂණික මෝචනය සහිත පිරිමින් ස්වයං වින්දනය මගින් තම කාලය දීර්ඝ කරගැනීමට පුහුනු කල හැක .

    4-ස්වයං වින්දනයේදී ශරීරයේ සිදුවෙන හෝර්මෝන වෙනස්කම් නිසා ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු වේ.

    5-ඔබගේ මානසික පීඩනය අඩු කරයි.ඔබව හොඳ මූඩ් එකක රඳවයි.

    6- ස්වයං වින්දනය ඔබට සුවපහසු නින්දක් ලබාදෙයි.

    7. නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වයසට වඩා තරුන පෙනුමක් ලැබෙන බවද සොයාගෙන ඇත.

    8- ස්වයං වින්දනය ඔබගේ හෘදය නිරෝගීව තබයි.

    9- නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ගේ ආයු කාලය වැඩි බවද නිරීක්ෂණය කර ඇත.

    10- ස්වයං වින්දනයේ නිතර යෙදීම නිසා අවිවාහක ,විවාහක සියල්ලන් අනාරක්ෂිත ලිංගික ඇසුරු වෙත අඩු නැඹුරුවක් දැක්වීම නිසා ඔබව ලිංගිකව බෝවන රෝග වලින් ආරක්ෂා වේ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හෑ ඇත්තද බන් මේවා.තරුන වෙනවා කියන්නෙ.දැනට දවසට දෙකයි.එහෙනම් දව්සට තුන කරන්න කාලෙ හරි වගේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මේක අර ත්‍රෙඩ් දාගෙන අත මරණ එක නවත්වන්න දඟලපු ගොබිලෝ දැක්කොත් කරපු මෝඩ කමක් කියල හිතෙය්
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කෑමට පෙර හොදායි.නියම ගාන

    කෑමට පසු සුදුසුයි. නැත්තන් පණ නැතුව නැගිටගන්න බැරිවෙයි :D

    :confused: පිස්සුද බන් අත මාරුවම පණ නැති වෙන්නේ,මට නම් එහෙම නෑ
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තාම ඔහොම දෙයක් දොස්තරලා කියලා නෑ දන්න විදියට. උබ කොහෙන්ද ඕක උපුටා ගත්තේ
    :eek::eek::eek::eek::eek:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    තාම ඔහොම දෙයක් දොස්තරලා කියලා නෑ දන්න විදියට. උබ කොහෙන්ද ඕක උපුටා ගත්තේ
    :eek::eek::eek::eek::eek:
    කොහෙන් උනාම මොකෝ හිට සැනසෙන දෙයක් නම් :)
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තාම ඔහොම දෙයක් දොස්තරලා කියලා නෑ දන්න විදියට. උබ කොහෙන්ද ඕක උපුටා ගත්තේ
    :eek::eek::eek::eek::eek:

    සමහර ඒවා නම් කලින් කියවලා තියෙනවා source මතක නෑ.අනික දොස්තරලා ඉන්නේ ඕවා කියන්න නෙමෙයි නේ.උන් කියන්නේ research කරන අය කියන දේවල් හොයාගන්න දේවල් :frown:;)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    නොදකින් තෝ කොටා
    :lol::lol::lol::lol::lol:
    නැත්නම් මේ ඝන විදියට මොනවය්න් මොනවා වෙය්ද කියල බයෙන් හිටියේ.දැන් දෙයක් නැහැ
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නැත්නම් මේ ඝන විදියට මොනවයින් මොනවා වෙයිද කියල බයෙන් හිටියේ.දැන් දෙයක් නැහැ

    ඔව් බං මේ යන විදියට කෙල්ලන්ට වියදම් කරන්න වෙනවා. මොකද වැල් වල ජංගි තරගෙට උස්සන්න ගියාම උන්ට අදින්න ඒවාත් නැතුව යනවනේ..
    ඉතින් කෙල්ලො පව්
    :lol::lol::lol::lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඔව් බං මේ යන විදියට කෙල්ලන්ට වියදම් කරන්න වෙනවා. මොකද වැල් වල ජංගි තරගෙට උස්සන්න ගියාම උන්ට අදින්න ඒවාත් නැතුව යනවනේ..
    ඉතින් කෙල්ලො පව්
    :lol::lol::lol::lol::lol::lol:
    ඊය ඒවත් උස්සනවද කොල්ලෝ බලහන් අද කාලේ ජංගියක් වත් වැලක දාන්න බැරි හැටි නොදකින්
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඊය ඒවත් උස්සනවද කොල්ලෝ බලහන් අද කාලේ ජංගියක් වත් වැලක දාන්න බැරි හැටි නොදකින්

    ඔව් බං දැන් කාලේ ඉන්න උන් ජංගි තම්බලත් බොනවලු කියන්නේ
    :lol::lol::lol::lol::lol::lol: